Surendra Perera - Seetha Mosam lyrics
Artist:
Surendra Perera
album: Me Jeewanaye
සීත මෝසම් ගීත නාදෙන්
චන්චලයි ලොව දැන්නම්
හඬ රුං රුං සිත සන් සුන්
සීත මෝසම් ගීත නාදෙන්
චන්චලයි ලොව දැන්නම්
හඬ රුං රුං සිත සන් සුන්
නෑ මා හදේ සන්තාපේ
දැන් ඉන්නේ මා සන්තෝසේ
නෑ මා හදේ සන්තාපේ
දැන් ඉන්නේ මා සන්තෝසේ
මා දැන් සිටින්නේ විනෝද
තරංග මල් ලෝකේ
සීත මෝසම් ගීත නාදෙන්
චන්චලයි ලොව දැන්නම්
හඬ රුං රුං සිත සන් සුන්
සීත මෝසම් ගීත නාදෙන්
චන්චලයි ලොව දැන්නම්
හඬ රුං රුං සිත සන් සුන්
ගුම් ගුම් ගුම් නාදේ
නින්නාද වේ ගී රාවේ
ගුම් ගුම් ගුම් නාදේ
නින්නාද වේ ගී රාවේ
පියඹා සැනසුම සොයන්නේ
බඹරෙකු විලසින් මා
සීත මෝසම් ගීත නාදෙන්
චන්චලයි ලොව දැන්නම්
හඬ රුං රුං සිත සන් සුන්
සීත මෝසම් ගීත නාදෙන්
චන්චලයි ලොව දැන්නම්
හඬ රුං රුං සිත සන් සුන්
දොයි දොයි දොයි ආරා.රෝ
සෙනෙහස නෑ මා වින්දේ
දොයි දොයි දොයි ආරා.රෝ
සෙනෙහස නෑ මා වින්දේ
කෝ දැන් සැනසුම් හැඟුමන්
ගෙනදුන් ගී රාවේ
සීත මෝසම් ගීත නාදෙන්
චන්චලයි ලොව දැන්නම්
හඬ රුං රුං සිත සන් සුන්
සීත මෝසම් ගීත නාදෙන්
චන්චලයි ලොව දැන්නම්
හඬ රුං රුං සිත සන් සුන්
Поcмотреть все песни артиста
Other albums by the artist