Ranidu - Obe Ath Allagena lyrics
Artist:
Ranidu
album: Oba Magemai
ඔබෙ අත් අල්ලාගෙන
ගිය හැටි මතකයි
වැටි වැටි නැගිටපු ඒ කලේ
මේ ලෝකේ අපේමයි
යනවා නියතයි
අපෙ ගමන අපි හිමින් සැරෙ
ඔබෙ අත් අල්ලාගෙන
ගිය හැටි මතකයි
වැටි වැටි නැගිටපු ඒ කලේ
මේ ලෝකේ අපේමයි
යනවා නියතයි
අපෙ ගමන අපි හිමින් සැරෙ
හෙට දිනයේ බිහිවන
අළුත් ලෝකයේ
හිමි කරැවන් අප සැම දෙන වේ
තාරුන්නයෙ සමගිය අපේ ශක්තියයි
එක්වී නැගිටමු මෙදා සැරේ
(Music 1)
(Music 1)
ඔබෙ අත් අල්ලාගෙන... (ලාගෙන... ලාගෙන)
(Up Rising Music)
ඔබෙ අත් අල්ලාගෙන... (ලාගෙන... ලාගෙන)
(Up Rising Music)
ඔබෙ අත් අල්ලාගෙන
ගිය හැටි මතකයි
වැටි වැටි නැගිටපු ඒ කලේ
මේ ලෝකේ අපේමයි
යනවා නියමයි
අපෙ ගමන අපි හිමින් සැරෙ
ඔබෙ අත් අල්ලාගෙන
ගිය හැටි මතකයි
වැටි වැටි නැගිටපු ඒ කලේ
මේ ලෝකේ අපේමයි
යනවා නියමයි
අපෙ ගමන අපි හිමින් සැරෙ
හෙට දිනයේ බිහිවන
අළුත් ලෝකයේ
හිමි කරැවන් අප සැම දෙන වේ
තාරුන්නයෙ සමගිය අපේ ශක්තියයි
එක්වී නැගිටමු මෙදා සැරේ
(Music 1)
(Music 1)
(Music 2)
ඔබෙ අත් අල්ලාගෙන
ගිය හැටි මතකයි
වැටි වැටි නැගිටපු ඒ කලේ
මේ ලෝකේ අපේමයි
යනවා නියතයි
අපෙ ගමන අපි හිමින් සැරෙ
ඔබෙ අත් අල්ලාගෙන
ගිය හැටි මතකයි
වැටි වැටි නැගිටපු ඒ කලේ
මේ ලෝකේ අපේමයි
යනවා නියතයි
අපෙ ගමන අපි හිමින් සැරෙ
හෙට දිනයේ බිහිවන
අළුත් ලෝකයේ
හිමි කරැවන් අප සැම දෙන වේ
තාරුන්නයෙ සමගිය අපේ ශක්තියයි
එක්වී නැගිටමු මෙදා සැරේ
ඔබෙ අත් අල්ලාගෙන... (ලාගෙන... ලාගෙන)
ඔබෙ අත් අල්ලාගෙන... (ලාගෙන... ලාගෙන)
(Fading Music)
ඔබෙ අත් අල්ලාගෙන... (ලාගෙන... ලාගෙන)
(Fading Music More)
ඔබෙ අත් අල්ලාගෙන... (ලාගෙන... ලාගෙන)
Поcмотреть все песни артиста
Other albums by the artist