Dinesh Tharanga - Oben Midila lyrics
Artist:
Dinesh Tharanga
album: Oben Midila
ඔබෙන් මිදිලා යන්න බෑනේ
පෙමින් බැඳිලා තාම මං
ඔබෙන් මිදිලා යන්න බෑනේ
පෙමින් බැඳිලා තාම මං
ඒ දෑසේ කතාවන්
නෑ දැනුනේ එදා මෙන්
මං යන්නම් ඉතින් මේ ලොවෙන්
ඔබෙන් මිදිලා යන්න බෑනේ
පෙමින් බැඳිලා තාම මං
ඔබෙන් මිදිලා යන්න බෑනේ
පෙමින් බැඳිලා (බැඳිලා)
හිමි මට දුක විතරයි ආයේ
බැහැ ඉන්නට ඔබ ලඟ පෙර සේ
ඉරණම කඳුලයි මේ ආදරේ
වැරදී ඔබ ගිය මග අඳුරේ
පැරදී එනවා නම් සොඳුරේ
ඉඩ තිබුනා තාමත් මේ හිතේ
ඒ දෑසේ කතාවන්
නෑ දැනුනේ එදා මෙන්
මං යන්නම් ඉතින් මේ ලොවෙන්
ඔබෙන් මිදිලා යන්න බෑනේ
පෙමින් බැඳිලා තාම මං
ඔබෙන් මිදිලා යන්න බෑනේ
පෙමින් බැඳිලා (බැඳිලා)
මිදෙන්න, මිදෙන්න දෙන්නෙ නෑ ඔය හිතකට
රිදෙන්න, රිදෙන්න හුරුවුනා වේදනාවට
කියන්න, ලියන්නම් ආදරේ වටිනාකම
කාටවත් ගන්න බෑ හිතේ ඔයාට තිබුණු තැන
කඳුලට හුරුවුනා ජිවිතේ මැදියමේ
වැනසුනත් හිත නුඹ රැඳුනා මතකයේ
වැලි කැටයක් මම නුඹ නම් සාගරේ
නොපෙනුනත් පන වගේ තවම ආදරේ
හිරු සඳු හිටියට එක අහසේ
බැහැ ලං වන්නට නම් සිත් සේ
ඔබ මා අද ඉන්නෙ ඒ ඉමේ
මතකය දිය කරනා කඳුලේ
සුසුමක් දවටා ඔබේ සුවදේ
තනිකම තනි මැකුවා පාලුවේ
ඒ දෑසේ කතාවන්
නෑ දැනුනේ එදා මෙන්
මං යන්නම් ඉතින් මේ ලොවෙන්
ඔබෙන් මිදිලා යන්න බෑනේ
පෙමින් බැඳිලා තාම මං
ඔබෙන් මිදිලා යන්න බෑනේ
පෙමින් බැඳිලා තාම මං
ඔබෙන් මිදිලා යන්න බෑනේ
පෙමින් බැඳිලා තාම මං
ඔබෙන් මිදිලා යන්න බෑනේ
පෙමින් බැඳිලා (බැඳිලා)
Поcмотреть все песни артиста
Other albums by the artist