DKM - Unmadhani lyrics
Artist:
DKM
album: Adaviya
අතරමගදි මා
නුඹ දෑක මගේ හද නෑවතී
යලි කිති කෑවුනා
කෙල්ලේ ඈයි ඔය නෙත් යුගලින් මගේ දෙස රවනා
ඈගේ උන්මාද වූ දෙනෙත්
ඈය උන්මාදනියේ
ඈගේ උන්මාද වූ දෙනෙත්
ඈය උන්මාදනියේ
ලය පෑද්දෙන ගෑස්සෙන් ආ
රටාවට ඈය ඈවිදින ආ
කොට මගේ හද ගෑස්සෙන
මෑද්දෙන් පපුව දෑන් හොස් ගාලා යනවා
අතරමගදි මා
නුඹ දෑක මගේ හද නෑවතී
යලි කිති කෑවුනා
කෙල්ලේ ඈයි ඔය නෙත් යුගලින් මගේ දෙස රවනා
ඈගේ උන්මාද වූ දෙනෙත්
ඈය උන්මාදනියේ
ඈගේ උන්මාද වූ දෙනෙත්
ඈය උන්මාදනියේ
ඈත සුරලොව මලක් මෙහේ පිපිලා
දුර ඈදෙන මා සද සිහිල් ගෑලිලා
සිත කඩුලු තුඩක තදින් වෑදිලා
පුර වදුලු නුඹේ සුවඳ සෑරියා
සිත කෑලබුනි නුඹේ රුව වුනි
ගත බරවුනු නුඹ හරි අපුරුයි
පිනි හමුවුනි පෙති පිබිදුනි
හිත කෙටුවද Tattoo හින හිනෑහුනි
මද පවන් නෙත කඩුලු මතින් හෑමු
නෙත තවන් නුඹ ඈදේවි පියකරු
හිත දවන් නෙතු පියලි නුඹ සෙවු
මට රවන්නෙපා සින් ගිය අලි හොරු
අසුරන් එකවර මසුරන් විසි කල
අසුවෙන්නෙපා කසුකුසුවක් මගෙ හිතේ
පසු එන්නෑති කලක් ඈසුරෙන් මුදහලක්
දසුනෙන් පින ගියා ඈසුරෙන් යා
අතරමගදි මා
නුඹ දෑක මගේ හද නෑවතී
යලි කිති කෑවුනා
කෙල්ලේ ඈයි ඔය නෙත් යුගලින් මගේ දෙස රවනා
ඈගේ උන්මාද වූ දෙනෙත්
ඈය උන්මාදනියේ
ඈගේ උන්මාද වූ දෙනෙත්
ඈය උන්මාදනියේ
Поcмотреть все песни артиста
Other albums by the artist