Kishore Kumar Hits

DKM - Kandulu lyrics

Artist: DKM

album: Adaviya


සිරවී සිටින්නේ ජීවිතයේ
නුඹේ රුව මෑවී මෑවි ඈවිලෙන්නේ
දුක නෑති මග සොයනා කාලෙක අපි දෙදෙනා වෙන්වුනේ
මග හෑරුනු ඒ දවසට යන්නයි මා පෑතුවේ
කදුලු වලින් තෙමිලා ඈගේ මුහුනේ සිනහව නෑ
ඉස්සර වාගෙ දෑන් ඈගේ ලග සෙනෙහස නෑ
ඈගෙ රුව මා දකිනා දවස
පලවෙනි ලියුම ලියු දවස
පලවෙනියට සිප ගත් දවස
මතකෙට ආවේ අදද
කදුලු වලින් තෙමිලා ඈගේ මුහුනේ සිනහව නෑ
ඉස්සර වාගෙ දෑන් ඈගේ ලග සෙනෙහස නෑ
කදුලු වලින් තෙමිලා ඈගේ මුහුනේ සිනහව නෑ
ඉස්සර වාගෙ දෑන් ඈගේ ලග සෙනෙහස නෑ
ඇත්තක් වහන්න බෑ දැම්මත් දාහක් මුඛ වාඩම්
ලස්සනම දේවල් ඉගැන්නුවේ කැත පාඩම්
අපේ අතීතෙට මට එක පාරක් යන්නට හැකිනම්
උබේ හිනාව ගෙනත් දෙනවා කෙල්ලේ ආයේ නාඩන්
මගේ හිත දිනුවට දුකද මන් දුන්න සහතිකේ
සමාවෙයන් කෙරුවට සෙනෙහස ඝාතනේ
රට්ටුන්ට තොරණක් වෙලා අපේ මේ ජාතකේ
උන් ඒ එලියෙන් සතුටක් ලබද්දි අපි දෙන්නම තාමත් කලුවරේ
උබ ගැන ලිව්වේ මම ලියු හැම වඳනක්ම
මතක් වෙන නිසා කෙල්ලේ උබේ හැම අඟලක්ම
හදා ගන්නම් මම. මගේ අතින් වුන වරදක්ම
උබේ සතුට විතරයි මට ආයේ වැදගත්ම
ආදරේ නම් හිත සනසපු වචනේ
උඹ අකුරක් ලිව්වත් මම වුනා නේද මකනේ
ආයේත් සමාවෙලා තුරුලු වෙලා මේ සීතලේ
මූණ බලන් කියපන් උබේ අවසන් තීරණේ
කදුලු වලින් පිරී නෙතු නුඹේ අද
හදවතම පුරා මම බොද වුන
මතකයෙන් එහා අපි සිරවුන
මා නිහඩම වුන ඈ නිහඩම වුන
කදුලු වලින් තෙමිලා ඈගේ මුහුනේ සිනහව නෑ
ඉස්සර වාගෙ දෑන් ඈගේ ලග සෙනෙහස නෑ
කදුලු වලින් තෙමිලා ඈගේ මුහුනේ සිනහව නෑ
ඉස්සර වාගෙ දෑන් ඈගේ ලග සෙනෙහස නෑ

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists