DKM - Ya Wela lyrics
Artist:
DKM
album: Adaviya
යාවෙලා හදින් හද
අපි දැන් බිදින් බිද ලන්වීලා ඔබ මගේ වීලා
සැනසුමක් ඔබෙන් හැර මම නෑ මෙතක් විඳ
කදුළුත් දැන් මට නුහුරුයි ඔබ නිසා
සිනාසෙන්න මට කියලා
තුරුල්වෙන්න මට දීලා
හදේ ගැස්ම මන් වින්දා
දැන් දුකක් නෑ ජීවිතේ
පියාබන්න ඉඩ තියනා
අනන්තයක අපි රැඳිලා
වසන්තයක සුව විදිනා
නෑ නිමක් මේ ආදරේ
මාවතේ දුරක් නැතේ දැනුනේ
ඔබේ ලගයි ඉන්නේ මා
සිහිනෙක සේ මා
සාගරේ තරම් උස දනිමි විදිමි මම
ගැඹුරේ හින්ද ඔබගේ ආදරේ
සිනාසෙන්න මට කියලා
තුරුල්වෙන්න මට දීලා
හදේ ගැස්ම මන් වින්දා
දැන් දුකක් නෑ ජීවිතේ
පියාබන්න ඉඩ තියනා
අනන්තයක අපි රැඳිලා
වසන්තයක සුව විදිනා
නෑ නිමක් මේ ආදරේ
සිනාසෙන්න මට කියලා
තුරුල්වෙන්න මට දීලා
හදේ ගැස්ම මන් වින්දා
දැන් දුකක් නෑ ජීවිතේ
පියාබන්න ඉඩ තියනා
අනන්තයක අපි රැඳිලා
වසන්තයක සුව විදිනා
නෑ නිමක් මේ ආදරේ
Поcмотреть все песни артиста
Other albums by the artist