Drill Team Westnahira - Ada Hoda Dawasak lyrics
Artist:
Drill Team Westnahira
album: Ada Hoda Dawasak
අඩෝ මේක ආතල් බන්! (seven double o)
එකෙන්ම එකෙන්ම (යේහ්)
(යෝ)
මේ නින්ද කැඩෙන්නේ සීනු වදින්නේ එයි! කාලේ ගෙවෙන්නේ
වැස්ස වහින්නේ තාම තෙමෙන්නේ ඇයි? හීන පෙනෙන්නේ
නින්ද නොයන්නේ, සින්දු කියන්නේ රැප් කන්ද නගින්නේ
තාම දුවන්නේ සද්දේ ඇහෙන්නේ අපි තාම දුරයි මේ

මං බාර ගත්තා හැමදේම දුකින් බැඳී හිතට කලා මං ප්‍රේම
නපුරු හිත මෙල්ල කරන ඉවසීම වැඩිවෙලා ඔලුවට අත සේදීම
සීමාව තියෙනවා හැමදේකටම දරාගන්න බැරි වෙන තැනකදි දැන්
හිතට වහල් නොවී තමන්ගේ චරිතෙට අනුගත වෙන්න බලන්න හදන්නෙම දැන්
(Bang bang bang) මගේ වෙනස දරාගන්න බැරුව දැන් ලතවෙනවද?
ලග හිටි අය නැතිවෙනකොට දුක හිතට වගෙම ඇසට කඳුළු එනවද?
සියදිවි නසා ගැනිමද පිලිතුර හිතුනම තනිවෙන්නෙ මට මම විතරද?
නතර වෙනවද ගමනට තිත තියලා සතුටු වෙනවද දුක් වෙනවද?
හැමදාම හැමදේම මාගේ ලොකේ හීන
ඉවසීම නැනේ තාම පාවදීම මැද කඳුළක් ඇති සතුටක් නැති ජීවිත නීම වීම
ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්න මැදම ඉරනම මගේ විසදීම
අවසානය නතර වෙන්නෙ එක තැන සාමදානේ සැතපීම සැතපීම
විහිලුවකි බොලඳ ආලය විසඳුම පලායාම නෙමෙ හිඟාකැම නෙමෙ අද
හිතට තට්ටු කරගෙනම ඇහුවා තනියෙන් මං මොකක්ද විසඳුම
උබ ඉන්න ඕනී මේ කතවේ උබ තමා වීරයා උබේ කතවේ
හිත කිව්වා මට අද තමා ඇරබුම වෙන්න එපා නැවතුම උබේ කතාව මේ
මේ නින්ද කැඩෙන්නේ සීනු වදින්නේ එයි! කාලේ ගෙවෙන්නේ
වැස්ස වහින්නේ තාම තෙමෙන්නේ ඇයි? හීන පෙනෙන්නේ
නින්ද නොයන්නේ, සින්දු කියන්නේ රැප් කන්ද නගින්නේ
තාම දුවන්නේ සද්දේ ඇහෙන්නේ අපි තාම දුරයි මේ
මේ නින්ද කැඩෙන්නේ සීනු වදින්නේ එයි! කාලේ ගෙවෙන්නේ
වැස්ස වහින්නේ තාම තෙමෙන්නේ ඇයි? හීන පෙනෙන්නේ
නින්ද නොයන්නේ, සින්දු කියන්නේ රැප් කන්ද නගින්නේ
තාම දුවන්නේ සද්දේ ඇහෙන්නේ අපි තාම දුරයි මේ
Поcмотреть все песни артиста
Other albums by the artist