Kishore Kumar Hits

Drill Team Westnahira - A n t h i m a . H u s m e n (Mixtape) lyrics

Artist: Drill Team Westnahira

album: The Westnahira Mixtape (Black Edition)


අන්තිම හුස්මෙන් මමත් යන්නෙ
පරන සිද්ධි හිතට මැවෙන්නේ
ඉතුරු බාගෙත් හිමින් අදින්නේ
මාරයා මගේ ළඟට ඇදෙන්නේ
තව එක පාරයි නෑ මේ පාරයි
හෙට සෙට් වෙලා කරන්නෙ ඒකමයි
හැමදාම එකයි
Life එක මගේ සුදු සුදු පාටයි
හෙලෝ කලු මල්ලි
LOCO ගෙනෙන් පන්දම් මෙන්න සල්ලි
අම්මා දුන්න පන්ති සල්ලි ගියෙ නෑ අද පන්ති
අන්තිම හුස්මෙන්
අදිනවා අහගෙන Killer B ගෙ පුෂ්පෙ
සුදු පාටයි Life එක
පන්දම් එලියෙන් ගෙවන අපි Night එක
දුම රුකුසෙන්
ගන්නෙ ඇඟේ පලි මරණය සැරසෙන් එලවේන් යා
වලපල්ලේ නිදාගන්න
වරෙන් මාරයා ඇවිත් මාව මාව වෙලා ගන්න
එල්ලුම් ගහේ එල්ලී කඩනවා නෙල්ලි
නොදැනිම පැතිරෙයි හවුල් උනා මල්ලි
ගමම දැන් හුරුයි දුම ඇදුම දුම ඇදුම
ලොකු පොඩි හැම සෙට් රංචු ක්රමයට
පටන් ගත්තෙ පන්දමෙන්
දාගත්ත ප්රශ්න බලපන් මම කාන්දමෙන්
අන්තිම හුස්මෙන් මමත් යන්නෙ
පරන සිද්ධි හිතට මැවෙන්නේ
ඉතුරු බාගෙත් හිමින් අදින්නේ
මාරයා මගේ ළඟට ඇදෙන්නේ
තව එක පාරයි නෑ මේ පාරයි
හෙට සෙට් වෙලා කරන්නෙ ඒකමයි
හැමදාම එකයි
Life එක මගේ සුදු සුදු පාටයි
නෝන්ඩි නැතුව මාස තුනයි
ඇද්දේ ගෙදරට හොරෙන් තමයි
කට්ටි පැන්නෙ හැම රෑකම
යාලුවො ගන්න ආවෙ රතු පාපිසි දාගෙන
අතෙයි සතෙයි නැති උනහම හුත්
නැහැ සැපදුක් අහන්නට
නින්ද යන්නෙ නෑ මට
හිතෙනව තව පාරක් අදින්නට
සුදු පුරුදු පරිදි එක හුස්ම තාලෙට
ඇද ඉව කෙලින් පිඹින්නෙ නැතුව
යමුද පාර දිගේ එලි වෙනකන්
මහන්සි නෑ ටික්වත් මට
හැමදාම එකම බයිලාවයි
හැබැයි උනේ ටික ටික
දැන් නැතුව බෑ මට
අන්තිම හුස්මෙන් මමත් යන්නෙ
පරන සිද්ධි හිතට මැවෙන්නේ
ඉතුරු බාගෙත් හිමින් අදින්නේ
මාරයා මගේ ළඟට ඇදෙන්නේ
තව එක පාරයි නෑ මේ පාරයි
හෙට සෙට් වෙලා කරන්නෙ ඒකමයි
හැමදාම එකයි
Life එක මගේ සුදු සුදු පාටයි
සඳ මිතුරේ මල් මල් රොන් අතරේ
හද පතුලේ ගල් ගල් ගන අඳුරේ
පාවී යාවී ලාවට වාගේ බියර් එක Strong
ගෑවිලා යන හුලඟත් මාර Slow
ඕන නෑ ලොකුවට ඔතපු පන්දම්
පොඩියට දෙක තුනක් K G කාන්දම්
රට වටේ කොල්ලොත් එක රෑ මැද සායම්
හිත ඇත්තේ අනන්තේ ගැලවිලා බොරුවෙන් මායම්
දැනුම බලය නොවන පසුගාමී මිතුරාවේ
පාරාදින තලයෙ රණකාමී තෘෂ්ණාවේ
ඉරි තැලූ අනාගතයෙ හිරි වැටී
කිති කැවී නිති මැවෙන සිහින කොතනත් ඇති
ගමටයි නම කැත හොඳ හිත දන්නා වීදිය
දවසට වේලක් කෑවත් මම උපරිම සිද්ධිය
පාවා දෙන්නෑ මම නම් දන්නෑ ගලවලා ගැවවිලි ගණිතය
නාවත් උඹ Visit එකක් තියපන් ආචාරය
අන්තිම හුස්මෙන් මමත් යන්නෙ
පරන සිද්ධි හිතට මැවෙන්නේ
ඉතුරු බාගෙත් හිමින් අදින්නේ
මාරයා මගේ ළඟට ඇදෙන්නේ
තව එක පාරයි නෑ මේ පාරයි
හෙට සෙට් වෙලා කරන්නෙ ඒකමයි
හැමදාම එකයි
Life එක මගේ සුදු සුදු පාටයි
අන්තිම හුස්මෙන් මමත් යන්නෙ
පරන සිද්ධි හිතට මැවෙන්නේ
ඉතුරු බාගෙත් හිමින් අදින්නේ
මාරයා මගේ ළඟට ඇදෙන්නේ
තව එක පාරයි නෑ මේ පාරයි
හෙට සෙට් වෙලා කරන්නෙ ඒකමයි
හැමදාම එකයි
Life එක මගේ සුදු සුදු පාටයි
අන්තිම හුස්මෙන් මමත් යන්නෙ
පරන සිද්ධි හිතට මැවෙන්නේ
ඉතුරු බාගෙත් හිමින් අදින්නේ
මාරයා මගේ ළඟට ඇදෙන්නේ
තව එක පාරයි නෑ මේ පාරයි
හෙට සෙට් වෙලා කරන්නෙ ඒකමයි
හැමදාම එකයි
Life එක මගේ සුදු සුදු පාටයි

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists