Kishore Kumar Hits

Drill Team Westnahira - Man Marunu Dawasata - iClown Remix lyrics

Artist: Drill Team Westnahira

album: Man Marunu Dawasata (iClown Remix)


පිළිගන්නවා, රියන් හය හතරට
ගත පස් අතරට
අවසන් කටයුතු හතරට
සත් දවසට
ගුණ වර්ණනාව කරයි ගෝලා ගෝනා
මල දවසට
කියයි කට්ටියක් බැහැ නැහැ ලේසියි
දෙනවනම් ඕන බරක් නිදි කිරයි කේ,ජී
කොල්ලො වට වෙලා බරටම ඕමි
ගහයි සී උරුවන්, හු තියයි කවි පේලි
ඉන්නකම් කෑවේ ලෙවකාගෙන බත් හට්ටි
හත් දවසේ දානෙට පලතුරු වට්ටි
පුරවන් මුට්ටි කෑම කයි මෙහි කට්ටි
විසිකරයි වැඩි මුදවපු කිරි හට්ටි
යන්නේ කර උඩින් හයක ගේ හතක ගේ
ඉන්නකම් පෑගුවේ, හැතිකරේ නැති කරේ
හොයාගනින් පාළුව උඹ වෙන මගුලක්
මේක මගේ මළගම, එපා බල්ලෙකු වත්
මං මැරුණු දවසට
එයි ගම් හතකට සෙනග, අඬයි දවස් හතකට
බතකට විතරක් එක අතකට
වෙනසක් සොයන් එයි කට්ටිය හවසට
මිනිය තියන් ගෑනු අරියි බේගල්
කාඩ් කුට්ටම, පිරිමි සොයයි බෝතල්
සාද පාරාදීස හෝටල්
මගේ මළ ගෙදරම කරයි මල කෝලම්
මම මළ දවසක, ගිනියම් හවසක
අවසන් කටයුතු මොරටුව අසලක
තුන් මාසේ දානේ වෙන කොට මම පස් වේ
මම දුන්න පොලිතීන් මතක අදහස් වේ
හීතලයි පෙට්ටිය තනියෙන් තට්ට
ගමේ ගෑනුන්ගේ ගුණ වැණුම් නම් පට්ට
වචන දරුණු වෙන ප්රවේශම් කාලෙනේ
මළ ගෙදරත් එක්ක දේශපාලනේ
මැලවුණු මල් වඩම්, බැනර් වල මල් වදන්
කළුවරේ මඩු පිටිපස්සේ කොල්ලො ගල් වදන්
මට බැන්න කටින්ම මගේ පවු හෝදන
පන්සලෙන් එපා මට පින් අනුමෝදන
කවුද උස්සං යන්නේ මාව ගහපං මළ බෙර
සමුගැනී සාදේ පාළු සුසානෙට පෙර
එකා එකා එද්දි දැන් මිනිය කරන්න මුර
කර මතින් නෙමෙයි ආවේ ජීවිතේ මේ දුර
මං මැරුණු දවසට
එයි ගම් හතකට සෙනග, අඬයි දවස් හතකට
බතකට විතරක් එක අතකට
වෙනසක් සොයන් යයි කට්ටිය හවසක
මිනිය තියන් ගෑනු අරියි බේගල්
කාඩ් කුට්ටම, පිරිමි සොයයි බෝතල්
සාද පාරාදීස හෝටල්
මගේ මළ ගෙදරම කරයි මල කෝලම්
මං මැරුණු දවසට
එයි ගම් හතකට සෙනග, අඬයි දවස් හතකට
බතකට විතරක් එක අතකට
වෙනසක් සොයන් එයි කට්ටිය හවසක
මිනිය තියන් ගෑනු අරියි බේගල්
කාඩ් කුට්ටම, පිරිමි සොයයි බෝතල්
සාද පාරාදීස හෝටල්
මගේ මළ ගෙදරම කරයි මල කෝලම්
මං මැරුණු දවසට
එයි ගම් හතකට සෙනඟ, අඬයි දවස් හතකට
බතකට විතරක් එක අතකට
වෙනසක් සොයන් එයි කට්ටිය හවසක
මිනිය තියන් ගෑනු අරියි බේගල්
කාඩ් කුට්ටම, පිරිමි සොයයි බෝතල්
සාද පාරාදීස හෝටල්
මගේ මළ ගෙදරම කරයි මල කෝලම්

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists