Drill Team Westnahira - Jhathika Thotilla lyrics
Artist:
Drill Team Westnahira
album: Naraa Sandeshaya
පොළව පලාගෙන යයිද?
අහස දෙබෑ කර එයිද?
බෙල්ල කපාගෙන කයිද?
කඩුව අමෝරා ඇයිද?
යක්කු වඩාගෙන, එක්කෝ මරාගෙන, එක්කෝ මවාගෙන අපිට වැඩක් නෑ
තොපිලා මරාගෙන මැරුණට පස්සේ
කොහෙටද යන්නේ අපි නම් දන්නෑ
පොළව පලාගෙන යයිද?
අහස දෙබෑ කර එයිද?
බෙල්ල කපාගෙන කයිද?
කඩුව අමෝරා ඇයිද?
යක්කු වඩාගෙන, එක්කෝ මරාගෙන, එක්කෝ මවාගෙන අපිට වැඩක් නෑ
තොපිලා මරාගෙන මැරුණට පස්සේ
කොහෙටද යන්නේ අපි නම් දන්නෑ
ජාතික ගීයත්, පාවෙන පීරිසියක් පාවීයං
කාගෙන හිටි සවානේ මැද මුං ඇහැ දාගෙන මනිනවා වීයත්
හෙනම හෙන හෙනම වැදගත්, හොඳට ඇඳගත් පොර ලු වැදගත්
එතකොට පැලේ විදින මදුරුවෝ පලි
කර්කශ නිර්වානෙම නිස්කාරනේ හුදකලාවද හුකලා ආවත් මට ගන්න බැරි වූ
කැඩපත මට කථා කරන තුරු බලා ඉන්නේ මං
හිතක නැතුව බුදුන්, සුර, මුදු, දුම්කුඩු පිරිත් පැන් ඉහිනකොට කට අරින්නේ බං
හිතට දැනෙන හැටි, ප්ලේන්ටීයේ සිගරට් අළු කඩාන ආවත් පොලු කඩාන
විකට ඔලු කටු කුඩු කර හැඳි මිට දාං
ඒකෙම හැන්දෙන් බෙදනවා මං
ඒකෙම හැන්දෙන් බෙදනවා මං
ඒකෙම හැන්දෙන් බෙදනවා මං
ඔලු කටු කුඩු කර හැඳි මිට දාං
Yeah, yeah
පොළව පලාගෙන යයිද?
අහස දෙබෑ කර එයිද?
බෙල්ල කපාගෙන කයිද?
කඩුව අමෝරා ඇයිද?
යක්කු වඩාගෙන, එක්කෝ මරාගෙන, එක්කෝ මවාගෙන අපිට වැඩක් නෑ
තොපිලා මරාගෙන මැරුණට පස්සේ කොහෙටද යන්නේ අපි නම් දන්නෑ
ආයිත් යං
පිඬු සිඟා වඩින, හිකෙන මානසික රිටක පාට කළ පයිත් රන්
පුකේ ඉඳම්ම මාකටින්, මගේ ඉදන්ම නාස්ති කළේ ඊළඟ මාසෙත් අපි, ආයිත් හම්බෙලා
සිඟිති මානසික ස-ස-ස පාගගෙන, ච-ච-ච පාගගෙන ඇයි බං
උඹ පුල පුලා හිටපු ආසම පකයා මං නම්
පද්ධති ඇලවෙන ඇරඹෙන හැටි, එක පෙකනි වැලෙන් ඇඹරී දිගටම අහන්නේ මං නම්
උඹ නෙමෙයි ලක්ෂපති මං බං
මට තියෙන පෑනෙන් ලිව්වා, පෑන ගත්තේ කඩෙන්, පෑන ගන්න සල්ලි පව් බං
දැන් සතුටුයි උඹ දුවපං රව්මක්
කොටු වුණා කියලා බැඳං ලොකු පවුරක්
සකේ, සකේ, සකේ, සකේ
හුට පට කැබිලිත්තේ වගේ නොදැනිම කට වරදින්නේ හිතලම වගේ
හිත වෙඩි ගඳයි, හිරිකිතයි, මට පිලිගන්න දෙන්න පිලිකන්නක් අරං, පිලි ගඳ එන
විලිස්සන්න තරම් දෙයක් මේකේ නෑ
එක්කෝ මං උඹට ලිව්වේ නෑ
ලිව්වා හුත්තෝ මං කිව්වේ නෑ
පෑනේ තීන්ත ඉවරයි ලියලා ඉවර නෑ
පොළව පලාගෙන යයිද?
අහස දෙබෑ කර එයිද?
බෙල්ල කපාගෙන කයිද?
කඩුව අමෝරා ඇයිද?
යක්කු වඩාගෙන, එක්කෝ මරාගෙන, එක්කෝ මවාගෙන අපිට වැඩක් නෑ
තොපිලා මරාගෙන මැරුණට පස්සේ
කොහෙටද යන්නේ අපි නම් දන්නෑ
පොළව පලාගෙන යයිද?
අහස දෙබෑ කර එයිද?
බෙල්ල කපාගෙන කයිද?
කඩුව අමෝරා ඇයිද?
යක්කු වඩාගෙන, එක්කෝ මරාගෙන, එක්කෝ මවාගෙන අපිට වැඩක් නෑ
තොපිලා මරාගෙන මැරුණට පස්සේ
කොහෙටද යන්නේ අපි නම් දන්නෑ
Поcмотреть все песни артиста
Other albums by the artist