ලෝකෙ තේරුම් ගන්න පාරෙ ඇවිදපන් පයින්
වෙයන් අයින්, මල් එන්නෙ පල් විලෙන්මයි
ජීවිතේ වන්දනාවක්, නැගපන් ලන්දෙ මාවත් අපිට අපිමයි, අමාවකට නෑ හඳේ හාවත්
මගේ රට වෙනස් වෙලා මිනිස්සු වෙනස් වෙලා
ගල් රටේ බොල් රජෙක් සිතුවිලි වෙනස්වෙලා
මැරෙනෙක ලේසිලු ජීවත් වෙනවට වඩා
සිංහලු දිහා බලන් හිනාවෙන වැති ප්‍රභා
බ්ලේඩ් තල යන්නයයි මැණික් කටුවට
බෙල්ල යයි පීල්ල උඩින් කෝච්චි එනකොට
ඒත් හිතපන් උඹ ගැන, වටේ උන් ගැන
කොහෙ හරි ඇති කනක් උඹෙ දුකකට
බිව්වෙ කිරි ණයට ණය ගැති මවට
සසරෙන් එතෙර වෙයිද වීරයෙක් වෙයිද කවට
අතැර භෞතික සැප හිත ලෞකික
තවමත් අපාය පෙනි පෙනි යාවිද තව්තිස
පැරදුම, මේකද පැවරුම
අරන් වැඩකුත් නෑ හත් දවසේ සැමරුම
සැනෙකින් දොර ඇරේවී හෙට ප්‍රේත භවනේ
සාමෙන්ම සැතපේවී පසුපස එන පවනේ
රැව් දෙන්නෙ සවනේ, සත්කඩ සිත සාදන
නැද්ද කිසිවෙක් ළඟ පෑරුණු මොල පාදන
අවලාදම නසන්න එළියක් හෝ අඳුරින්
පැදුරින් බිම නොවී වැටේද ලිපට කබලින්
කරදඬු උනත් සාත්තු, ලෙඩ උන උඹ අරං ගානෙ වාට්ටු
ගිය මව පියා දඩයමේ කාර්තු, දීමනාව මාර්තු
ඉකි ගහන් ගෙව්වා නේද පහසුකම් ගාස්තු
ඒ වෙලත් උඹ පැද්ද රවුම් බුදුපහන් තියන් කරන්න එපා කනන් ලව්
තොණ්ඩු ගැට ලිහිල් කරපන් මරුවාගෙ මේ දහන් ගැට
දාලා ගිය ආදරේට පලි නැහැ පහන් වැට
මල්ලි ගනින් රෝද දෙක
සානුකම්පාවට දියන් Order එක
තොපි බෝඩරේක නෙමේ ඕන එකක් පිලිගනින් දිවිනසා ගැනීම මෝඩ එක
අරන් ආපු පව් ගෙවපාන් එන පාර ජීවත් වෙන්න
ජීවිතේම දිග දවසක් යමු යමු අපි
ප්‍රමාද නෑ ඇති උනාට කම්නැති
Поcмотреть все песни артиста
Other albums by the artist