තඩි අන්ධමකාරේ ඉන්න පලගැටි පිරිසට යන්තමින් හරි දැනුණු
මම දන්නෙම නැති වගේ ඉන්නවා තව ටිකක් වෙන්නට ඉදිමිල උන්
හැම පන්සලක් ලග මගෙ හිත දණ නැමුවට සුංවෙලා සැනසු කුසුම්
උබෙ රංකිරි ගාපු අතින් යන්තමින් තැලුවට වං අත වෙලා අද උල්
එක පහන් තිරයක් නිවුනොත් හිත තුල එය කුහුලක්
මුළු පන්සල කලා දෙවනත්
සිලි සිලි ගෑ බෝ මුල් සෙවනේ
ඉදං පන්සල කලා දෙවනත්
කසාවතක් අඩගෙයි අසරණ බණකින්
මුලාවකින් සැරසුණු රට පිලිවෙලකින්
හිතෙ තිබූ අදහසක් බොද කලා රැයකින්
මගෙ හිත බොරු කලා පැයකින්
තව ටික දෙනෙක් බොරු කිව්වා බයකින්
අතපසු වුන හුග දෙනෙක් තරහින්
සිතුවිලි බෝමා ගලා ගිය දෝරා
මගේ හිත හදාගන්න ඕනා
අර සන්තකව තියන් උන් ආතුරයා වෙනකන් කාසියක් හැර ගියා මල්
තව සන්තකව තියන්න සාත්තරේ තවකෙක්ට ලාභෙට හරි දුන්න මාං
ඉතින් නුබෙ හිත මාව පසෙක ඇති බෝ
මතින් මාව හොයාගන්න දුරක ගියෝ
හිත අරමුණින් තනියම දුවන්නෙ කොහේද
නෙත බිය පාවෙන තෙරෙක තෙමාගෙන වුන්ගෙ මල් උයන සුරාසුර වඩිනා
තව කාරණ කිමට සොයායන්න උදයෙම සත්යය ජන ජය පතනා
එක එක පාර මතක් වෙන දේවල්
හැම ගැති එකා කලා මට කේවල්
මම කියාගෙන යන්න ඕන දේවල්
විසිතුරු ලෝකයක් අභියස මානය මියැදෙන්න කරදඩු දැවි අලු වීලා
තෙරක් නෑ ගැලූ සුසුම් වැල්
ආදුර දුවන් යන්න පාරම දන්න කෙනෙක් ඕනා
කලින් කපා දැමු අතු බරවීලා
උන්ට හිතාගන්න බෑ දැං කියන්නෙ ගී ද
කාටත් පෙනෙන්නට නෙවෙයි මම දාහය මකාගන්නයි ඉන්නෙ මේ දැන් හුලගට වීලා
තඩි අන්ධමකාරේ ඉන්න පලගැටි පිරිසට යන්තමින් හරි දැනුණු
මම දන්නෙම නැති වගේ ඉන්නවා තව ටිකක් වෙන්නට ඉදිමිල උන්
හැම පන්සලක් ලග මගෙ හිත දණ නැමුවට සුංවෙලා සැනසු කුසුම්
උබෙ රංකිරි ගාපු අතින් යන්තමින් තැලුවට වං අත වෙලා අද උල්
එක පහන් තිරයක් නිවුනොත් හිත තුල එය කුහුලක්
මුළු පන්සල කලා දෙවනත්
සිලි සිලි ගෑ බෝ මුල් සෙවනේ
ඉදං පන්සල කලා දෙවනත්
Поcмотреть все песни артиста
Other albums by the artist