Tikx Kooda - Thaniwena lyrics
Artist:
Tikx Kooda
album: Tikx Tapes
ඈතට මං පාවී
සුලඟත් එක්ක යාවී
නුඹ ගැනම සිතාවී
ආයෙත් හිත් දෙක යාවී
හැමදාම තරු නැති රෑක
බලං ඉන්නේ මම ඈත
හීමි වෙයිනම් ඔය දෑත
හිතිං හිතයි හැමදා
මැවෙයි දැං හැම තැනම ඈ
තනිවූ මගෙ ලෝකේ මේ රෑ
ආයෙත් ඒ දීනේට යන්න බෑ
ආයෙත් ඇය එන්නෑ
ඇය හා මැව්ව හීන ලෝකේ කෝ
එනවද ආයෙත් හීන අරං මා හා
ආයෙත් දුර යන්න එකට හිනැහෙන්න
තනි ලෝකේ මං ඒ මතකයන් හා
කිසි දෙයක් අමතක කරගන්නත් බෑ
ආයෙත් එන්නෙ නැ
ඈ ආයෙත් එන්නෙ නෑ
ආයෙත් ලං වෙන්නවත් බෑ
එකට හිනා වෙන්න බෑ
ගෙව්ව කාලෙව් වෙච්ච දේවල් මේ හිතෙන් මැකෙන්නෙ නෑ
මේ හිතෙන් මැකෙන්නෙ නෑ
අඳුරු මගේ ලෝකේ
එලිය කරේ ඈ
උදා වූ මේ රෑ
ආයෙත් එලි වෙන්නෑ
හැම දේම ඒ විදිහමයි
අදත් මම මගෙ පාරේ ඒත් ඇය නෑ
ඈතට මං පාවී
සුලඟත් එක්ක යාවී
නුඹ ගැනම සිතාවී
ආයෙත් හිත් දෙක යාවී
හැමදාම තරු නැති රෑක
බලං ඉන්නේ මම ඈත
හීමි වෙයිනම් ඔය දෑත
හිතිං හිතයි හැමදා
ඇය හා ඇඳි මතක යලි සිහි වෙලා
ආයෙත් හීන ලෝකේ මං තනිවෙලා
ඇගේ රුව පෙනෙයි හැම තැන ඇඳිලා
අපි ආපු පාරේ මගිං ඔයා හැරිලා
ගියේ ආයෙත් නොඑන්න ඒත් තවත් හිත බැඳිලා
හැමදා ආදරේ කෙරුවා මා
තනි ලෝකේ හැමදාම හීඅ බිඳිනා
ඇයත් එක්ක හීනෙක මං තනිවෙනා
මම තාම හීන මවයි වෙනස් වෙලා නෑ
ආයෙත් හීනෙක වත් ඇය නෑ
ඉන්න පැතුවා එකට හැමදෑම
අද තනියෙං ගෙවෙන්න හැම රෑම
මටත් හොරෙං තවමත් මසිත හඬනා
සමුගන්නම් මා
මතක තවත් ඇවිලෙනා
ඒකාලෙට යන්නයි ඕනා
මේ ආයේ ඕනා
හීන ගේනා
ඈ හීනෙන් පේනා
මේ හීනයක් ලූ
ඔවු මේ හීනයක් නපුරු
පහු කරත් රැයවල් අඳුරූ
ඔය වදන් දරුනූ
පහදන්න කරුනූ
ආයෙත් එන්න මාහා
මාහා
මැව්ව හීන ඈහා
කාලේ ගෙවයි මම අද මේ රෑ හා
අදත් ඇය නොමැති ලෝකේ තනි වෙලා
රැජින තවත් ඈ වී
ඈ වී
හීන මාලිගාවෙන් දුරට මං යන්නේ පාවී
ආයේ නොඑන්නම දුරක් මම යාවී
මට හුරු තනි ලෝකෙට මම යාවී
ඈතට මං පාවී
සුලඟත් එක්ක යාවී
නුඹ ගැනම සිතාවී
ආයෙත් හිත් දෙක යාවී
හැමදාම තරු නැති රෑක
බලං ඉන්නේ මම ඈත
හීමි වෙයිනම් ඔය දෑත
හිතිං හිතයි හැමදා
Поcмотреть все песни артиста
Other albums by the artist