Kishore Kumar Hits

Daddy - Kiya Ganne Ba lyrics

Artist: Daddy

album: Massina


නිලූපුල් දෙනෙතයි කෝමල මුහුණයි
ඔබ මට කුසුමක් වගෙයි හැඟෙයි
මගේ හිත සසලයි
දෙනුවන් කැලඹෙයි
කියාගන්න බෑ ආදරේ
දිගු නෙත් බැල්මයි සුදු ඔබේ මුහුණයි
ඔබ මා ලන්වූවා
මගේ හද නිසලයි ඔබවම ඈඳී
සිත අසරණ වෙනවා
නිලූපුල් දෙනෙතයි...
ඔබ මා ඇමතු මුල් දින සැනෙකින්
මගෙ මුව ගොළු වුවා
පෙම් ලොව ඔබමයි ඔබවම පතමින්
අද මා ලත වෙනවා
නිලූපුල් දෙනෙතයි... //

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists