Kishore Kumar Hits

BigDoggy - Was kavi Cypher round 02 lyrics

Artist: BigDoggy

album: Was kavi Cypher round 02


මගේ ගේම ගැන බලනවා යකැදුරා පේන
කන පිරෙන්න අස්වැන්න බලපං මගේ හේන
යක්සය බැද තාමත් වැඩ මම පෙර සේම
මන්තරේ මතුරලා පැන්නුවා ප්රේත දෝස
මයික් එකේ ලේ පැල්ලම්
බෝඩරේ මල්ලිලා පණපිටින් වලලන්නම්
උඹ කලිසම තෙමන් මම පෙන්නද්දී සෙල්ලම්
බලපං මුලු ගේමම අල්ලේ නටවන්නම්
Love me or hate me ඕක කෙස් ගහක වෙනසක්
මම ස්ටේජ් එකේ ග්රවුන්ඩ් එකක් පිරෙන්න සෙනගක්
කිහිලි කරුවෙන් උන්නා එකෙක් බැලුවේ නැහැ මොහොතක්
මුල ඉදලම දැනං හිටියා කාගේ කාගෙත් හැටි කොහොමත්
මම තෙමුනා වැස්සේ බය නෑ හිරිකඩට
රැප දෙන්නම් කන් පැලෙන්න එක පිලිවෙලට
වස් වැදිලා උඹ විසිවෙලා සී සී කඩට
මල් වඩමක් එව්වා මගේ නම ගහලා උඹේ මලගමට
මාව වෙලන් ඉන්නේ අන්දකාරේ
ඒකයි ආතල් ගත්තේ කල්පනාවේ
යන්න ආසම නොදන්න පාරේ
අහන ගමන් වස්කවි අපි යමන් කොල්ලෝ වන්දනාවේ
ඩිලයි ඩෝගි නැත්නම් වත්ත පාලු
උබලා කුඩ්ඩෝ මේක කන්දකාඩු
අඩලා නෙවෙයි ඇස් රතු වුනේ
වත්ත තිබ්බ තැනටමයි හැම එකාම වට උනේ
පොඩිකාලේ ඉදන් මේ තැනට එන්න හීන මැව්වෙ
නිදාගන්න දුන්නෙම නෑ හිට්ලර් මගේ නින්ද කැඩුවේ
පදිරි වෙන්නෑ එකෙක්ටවත් අම්මා විතරයි මාව හැදුවේ
පිටින් ආපු එකෙක් නෙවෙයි ගෙදර බල්ලා මාව හැපුවේ
ගේම වාද්දුවෙන් බලාගන්න
පිත්ත අරන් බැස්සේ මුලු Ground එකම වඩාගන්න
තරහා ගන්න එපා උඹට සැර කරන්නේ හදාගන්න
පාඩුවේ ඉන්න බැරිනම් මමත් ලෑස්තිඩෝ මරාගන්න
සිහින මතක පාට කෙරුවා රූල් පොතක
ජීවිතේ මගදි තැවෙන බව නොදැනිම ගෙව්වේ නපුරු ලොවක
අපූරු රටක සමාජේ දැකපු අමුතු කෝනෙක වචන
පෙලගසා මම දෙන පණිවිඩ සවන් වැකි රළු හඬක
මේ නව පෙරලිය නම රැප්පෙ රටම ගෙන ගිය
දුරු කරනවා රෝබිය බොහේ පැතිරිලා හිතේ මර බිය
දැම්මා අපේ සාදේ ජීවිතෙම කැරකෙන රෝදේ
විදි නොවිදි වරම ජීවිතේ ගැන හිතලම හිත රෝගිය
වගේලු චරිත රූකඩ දැක්කම දැං නං මටම හිනා
දූශන වටේ පැතිරිලා යනකොට වෙලා නීතිය කනා
සමාජේ විශම නිසාම ගැටලු විවිදයි අපිට ගෙනා
මේ හැමදේම දැනගෙන ගෙවනවා දිවි සියලු දෙනා
අලුයම නිසල මනස තුල පැසවන සිතලු විවිද
විකාර කලට වැටුනේ ඇදිරි නොදැනම විය ලොවට විපත
වස්කවි තාලේ හොදට උඩ බොත්තම දාපන් තදට
WESTKEEP අපි ආවේ රැපට තිරා එක්ක මම ගේමට

බැස්සොත් පාරේ කොනේ ඉදන් හන්දියම දන්න
වැස්ස බලා වැපිරුවේ සරුසාරයි කන්න
බලන්න ඉන්නෙ කවුද වටේ හොර කරන්න
මම මරපු මිනියට සාක්කි දුන්නෙ මන්න
කන්ද පහු කරගෙනයි බහින්නේ මම පල්ලම්
නාහෙට අහන්නැත්නම් ගුරා දෙන්නේ කනෙන් අල්ලං
මන් පොරව වල කැපූ හැමෝම දිරුලි
මේවා සහනාදාර දෙකක් ගත්තොත් එකක් Free
ආපු ගොඩක් උන් ආවේ බනට නෙවෙයි යන්න කාලා
කුඩ්ඩා පිලිගනින් කොල්ලන්ව රනින් මල් මාලා දාලා
දිලිසෙයි මන්ගෝ උඹේ රූ සපුව කලුවන්
මාරයා කොච්චර ආවද කිව්වොත් ඌටත් දැන් Free Style පුලුවන්
යන්නේ කානුවෙන් මේ රාමුවෙන් පිටත් වෙයල්ලා දැන්වන්
ඉන්නේ පාඩුවේ නෑ යාලුවෙක් හොයන්න නෑනේ තැන්පත්
බැන්දත් නැන්දා කැන්දන් ආවේ වත්තේ වැටෙන් පැන්න මාමා
මටනේ පුදුම සමාජේ ඉන්න හැමෝටම කවුද ඉගැන්නුවේ Drama
මාව නිවන්න බලා දිනද ගැන හිතේ
තවම ප්රාථමික නැකත බලන්න ලිතේ
ඇරියොත් කට කියන්නේ නිතරම කැති පිටේ
එන්න එපා කරන්න දැනුම තියාන හැදිමිටේ
මා වෙන ගැවසෙන්න
පාවෙන වැනසෙන්න
අන්දකාර මිතුරෝ රහසින් හිතෙ සැනසෙන්න
මෙතනින් ගැලවෙන්න
මලකින් මැලවෙන්න
එතෙරවෙන්න සැනකින්
හිත යට විස කවා දැන් පැලවෙන්න
ගලවන්නේ කෙසේ අමතක හැමදේ
මම ඉන්නේ හරි මතේ ගැහුවේ නෑ දාවන පතේ
නැ තාම මං වගේ නවතින්නෑ මම මග දිගේ
පාරදිගේ ඇවිද්දේ මං මාරන්තික කාර සිතේ
තැරවෙන්න තැරවෙන්න පව කරන් ලග
හැරවෙන්න වංගුත් නෑ නවතින්නේ උඹ යන මග
කියන්නෑ වග තියන්නේ නෑ බෑ ලග
හිතන්නෑ තව නවත්තපං අයේ එපා ඔය බොරු Life තග
කලකට පෙර සිද්දි හදවත පුච්චයි
දැන් කලකට පෙර ලංවුන චරිත මට පුප්පයි
මලකඩ සිතුවිලි ද තවම තුච්චයි
මේ හදවත් බිදුනු ලෝකෙ පොඩි එකාද කුප්පයි
ලංකරගන්නෑ යාලු මං නං නරි
කියන්නෑ මං Sorry මං හරි
මං කලේ යාලු දේවල් මට බැරි. බැරි
මං ලග නෑ යාලු Worry
රැප වෙලා යාලු බකාඩි යාලු මට දැන් වෙරි
සින්න වෙලා නෑ බන් ජීවිතේ මගේ මේ බොරුවෙන් දුවන යන්තරේට
දැනගෙන ඉන්නෙ විදිය මම නම් බේරිලා ඉන්න මන්තරේට
Hey පදිරි වෙලා නෑ කෙල්ලන්ගේ බොරු කතන්දරේට
උඹලා වඳින්නේ පොරට නෙවෙයි බන් විහිලු කරන අන්දරේට
ඇයි වලකන්න හදන්නේ දැන් ඇත්තම
ලොක්කෝ මවාපාමින් වැජබෙති නැත්තම
දෙන්නම් වස්කවි මං පාලු වෙන්න පැත්තම
විමා කිව්ව වගේ දාපං යලූ උඩ බොත්තම

හිතාගන්න බෑ Rap උන ආසාදිතයි
හීනයක් නෙවෙයි තාත්විකයි
දොස්තර Doggy දීපු බෙහෙතට අපි දැන්
ආශාවෙන් භාශාවෙන් ප්රාසන්ගිකයි
දැන්නම් ගොඩ දෙනෙක්ට මල් වර්ෂාවෙන් ආසාත්මිකයි
වස්කවි හඩ ඇහෙද්දී හදවත් වල සිතුවිලි ආද්යාත්මිකයි
හදවත නතර උනේ වෙනස්ම තලයක
සීමා බිඳගෙන එද්දී මං ඇගිලි ගනිද්දී මං
ඇහුනද බීරී අලින්ට ඒ වීනා
කලබල වීලා කෙරුවත් හැමදේ කෙලවර වෙයි පලදීලා
අපේ හඩපට එකපිට එක
අහසින් වහී රහසෙන් බහී
පහසෙන් මත් වෙයි දැන්
Hip Hop තාලෙන් රත්වෙයි දැන්
කාලෙන් කාලෙට වාරෙන් වාරෙට
හැමතැනටම ඉහිනවා මේ පැන්
බාදක බිදගෙන අපි දැන් ආවා
සිව් දිගටම ගලනවා Rap ධාරා
අහසෙන් ඔබ්බට සක්වල් ගැට්ටට යනකල් විදී මේ Rap ධාරා
දාරානිපාත වර්ශාවන් පහසුවෙන්ම ඇදහැලුනත්
භාශාදාරී මේ කලාවේ ගිනිකදු සක්රීය වෙයි හැමදාමත්
සහනාදාරි බෙහෙතක් දෙයි
Hip Hop වාට්ටුවට එනවිට කාටත්
එහි නිලදාරීන් ඖෂදධාරීන්
කරනවා මේ රැප් ගර්ජනාවක්
යටිසිතත් එක්ක උඩුසිත තරගයක්
දරන ගැහුවත් නයා නලා නාදනේට දමනේ
පවන මත හමන දුගදින් මට වමනේ
අසුවේ අනුවේ පද රචන තව සවනේ
හද විමන නිවන්නේ අපි ගෙවන පවක්
මේ ගතියක් නැති පැවැත්මේ
රජකම් කරත් කනත්තේ
සතියක් ගියොත් කරත්තේ
රැල්ලට ගියොත් හරක් වේ
නැතිනම් මොලේ නරක් වී
මේ රටටත් තොපි බරක් වේ
විහිලු ඇති ආයෙත් තරගෙ අරබන්නම්
ඉදගෙන නරබන්න ඉතුරුයි දහ අට වන්නම්
මිනී ඔළුවයි ඇට කටු දෙකයි අපි තමයි හොල්මන්
ගින්නක් රගදෙද්දී නලියයි බොලාගේ ඇස් පිල්ලම්
බලං ඉද්දී හුලං එක්ක ගලන් යනවා ගගක්
උඹලා බලෙන් දෙන්නේ සල්ලි මත්තේ කානු රගන රටක්
මේකේ ගොඩක් උන්ට දුරක් යද්දී මගින් එනවා අගක්
මෙලෝ වගක් දන්නේ නැතිව කියයි අදුරනවලු දුකක්
හීන මවන් හීන පස්සේ දුවන්
අත හරිනු එපා කවදාවත් දැක දුවන මුවන්
යොමා සවන් කඩතුරා පිසදාලා නුවන්
හැමදා ඉදපන් සිහියෙන් දෑස් යොමන්
බොලා ඇයි ඇදලා ගත්තේ යක්ශයා
මම ගත්තේ නෑනේ කාගෙවත්ම පක්ශයක්
දෙන්නම් ඇට කොදු නහර බිඳගෙන යදන්
කපපු උන්ගේ කන්බෙර පදන්
බොලා දැම්ම සිද්දි මට නශ්නයක් ප්රශ්නයක්
කඩපං රාමු බිදගෙන පවුරු බැමි
කවුරු කවුරුත් කට්ටක් කෑවේ බඩගින්නෙ දැවි දැවි
මේක සයුරක් රලක් එක්ක පොර බදින
දවසක ආපු පාර කාපු කට්ට සිහිවේවි
අපි නැති තැන ප්රදාන කතාවත් අපි
වෙනස්ම කෝනෙකින් බලපං
සමාජේ වෙනස්ව දකී
ඇති ඇති දැන්නම් විකාර හොදට ඇති
මං ගන්නෑ පැති
වාසියට ඇදෙන වචන නැවෙන උන්ගේ මම දන්නවා හැටි
කවදත් යන්නෑ වැද වැටී

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists