CHU BBY - Kalabalayak Na lyrics
Artist:
CHU BBY
album: Kalabalayak Na
මට කලබලයක් නෑ////
මට කලබල//
කලබලයක් නෑ
මට කලබල//
කලබලයක් නෑ
Whoop whoop උඩු බිරුව ගමන් වුර්කයෝ රංචු පිටින් මාව වටකරගත්තේ
Whoop whoop මම දකුණු පළාතේ මුලු වැල්ලම අරගෙන පිටියට බැස්සේ
අපේ පැත්තේ බොරු රංගන නෑ
බොරුවට මෙහේ රැගුවොතින් address නෑ
සිවිල් බැහැලා ඉන්නේ කවෘත් විශ්වාසත් නෑ
මත්ද්රව්ය වලින් නම් කිසි අඩුවක් නෑ
මම original මාතර අංක 01 මදාවියෙක්
වත්ත පැත්තෙන් ඇහෙනවා ලොකු විලාපයක්
ආයුද ගනින් ලේස්ති වෙයන් මරාලයක්
අදත් මොකක් හරි තුවාලයක්
උන් කඩු පාරක් වැනුවා, Homie ලගම ඇරියා
කාටත් වැදුනේ නෑ, දෙවනි පාර පැනලා ගැහුවා
Homie බලන් හිටියා, මේකේ ඉවරයක් නෑ
දවල් 9ක් ඇද්දා, කිසි කලබලයක් නෑ
මට කලබලයක් නෑ////
මට කලබල//
කලබලයක් නෑ
මට කලබල//
කලබලයක් නෑ
දෙවනි කොටස ඉර හෙමින් බැස්සා
ඉර බැහැලා යද්දී කොල්ලෝ එළි බැස්සා
Click clack bow, bow bow bow bow bow
වුර්ක හම යටින් ඉන්නේ ගොඩක් බැටලුවෝ
කර්මය බැල්ලියෙකුට සමානයි
හර්ද සාක්ෂියෙන් බේරෙන්න බෑ ඔලු විකාරයි
මේ පද්ධතියට කෙළ වෙලා හමාරයි
හොද කරන්න ගියොතින් උඹ පරාදයි
මහ එව්නුත් කපටියි
පොඩි එව්නුත් කපටියි
ඇම ගිල්ලොතින් කනෙන් ගිහිල්ලා පුකෙන් ඒවී
"බෙන්තර පාලමෙන් මෙහා ඇස් ඇරිච්ව බළල් පැටියෙක්වත් ගේන්න එපා කියලා
තමයි මුතුන් මිත්තෝ කියලා තියෙන්නේ..."
සුද්දෝ එක්ක ජෝගී දාන් රෑට party කපාගෙන
පාරේ රවුම් විකුනන්නේ කොල්ලෝ sail දාගෙන
" ඒයි මෙහේ එනෝ, මෙහේ එනෝ, මන් ගාව මේ දැන් හැමදේම තියනෝ මේ දැන්,
මේ දැන් ඔහේ මොකක්ද කියන්නේ..."
මට කලබලයක් නෑ////
මට කලබල//
කලබලයක් නෑ
මට කලබල//
කලබලයක් නෑ
Поcмотреть все песни артиста
Other albums by the artist