Priya Sooriyasena - Sanda Ma Gawai lyrics
Artist:
Priya Sooriyasena
album: Adaraneeya Neranjana
සඳ මා ගාවයි නෑ මා සිතුවෙ නෑ
ඉර මා ගාවයි නෑ මා සිතුවෙ නෑ
ඔබ හා මා ඉන්නා තත්පරේ
ඔබ හා මා ඉන්නා තත්පරේ
සඳ මා ගාවයි නෑ මා සිතුවෙ නෑ
විසිතුරු දැකුම් මන්මත් කැළුම්
මට වටවෙලා කීවත් කතා
සයුරේ තෙරේ ක්ෂිතිජය බලා
ඔබ හා මා ඉන්නා තත්පරේ
ඔබ හා මා ඉන්නා තත්පරේ
සඳ මා ගාවයි නෑ මා සිතුවෙ නෑ
විල්මත නෙළුම් නෙලුවද කැළුම්
ගල්පර තලයි රැළිමෙන් හැඟුම්
වෙරලේ තෙරේ අප හමුවෙනා
කිසිවෙකු නෑ දන්නේ ආදරේ
කිසිවෙකු නෑ දන්නේ ආදරේ
සඳ මා ගාවයි නෑ මා සිතුවෙ නෑ
ඉර මා ගාවයි නෑ මා සිතුවෙ නෑ
ඔබ හා මා ඉන්නා තත්පරේ
ඔබ හා මා ඉන්නා තත්පරේ
සඳ මා ගාවයි නෑ මා සිතුවෙ නෑ
ඉර මා ගාවයි නෑ මා සිතුවෙ නෑ
Поcмотреть все песни артиста
Other albums by the artist