Rookantha Goonatillake - Pramila lyrics
Artist:
Rookantha Goonatillake
album: Maime Indan
දුකිනා වසෙනා බිසවුනි ප්රමිලා
සතුටේ ගිලුණා මගෙ මුදු පෙමිනා
රහසේ බැඳුණා පහසේ මාහා
මාගේ දිවිදී රැක ගමි සොඳින
දුකිනා වසෙනා බිසවුනි ප්රමිලා
සතුටේ ගිලුණා මගෙ මුදු පෙමිනා
රහසේ බැඳුණා පහසේ මාහා
මාගේ දිවිදී රැක ගමි සොඳිනා
රජ සැප නැත තුම්
ඔබෙ පෙම මටතුම්
එය සඟවන්නට දිවිතොර කරගත්
රජ හට වැරදේ
පෙම ළක බැලේ
රජ හට වැරදේ
පෙම ළක බැබලේ
රහසේ විඳගත් පහසේ මහිමය
රැකගනු හැකිවෙද හිස මා වනසා
නුඹත් සමඟනොමරනේ ඇයි මා
නම නොමියෙන්නේ දස්කොන් ප්රමිලා
රජ සැප නැත තුම්
ඔබෙ පෙම මටතුම්
එය සඟවන්නට දිවිතොර කරගත්
රජ හට වැරදේ
පෙම ළක බැලේ
රජ හට වැරදේ
පෙම ළක බැබලේ
රහසේ බිව් මී අද විස වූවත්
එහි රසනොමැරෙයි මා මිය ඇදුනත්
ඔබෙන් ලැබූ සුවනොකියමි කාටත්
මතු පරපුර කවි ලියාවි දහසක්
දුකිනා වසෙනා බිසවුනි ප්රමිලා
සතුටේ ගිලුණා මගෙ මුදු පෙමිනා
රහසේ බැඳුණා පහසේ මාහා
මාගේ දිවිදී රැක ගමි සොඳිනා
රජ සැප නැත තුම්
ඔබෙ පෙම මටතුම්
රජ සැප නැත තුම්
ඔබෙ පෙම මටතුම්
රජ සැප නැත තුම්
ඔබෙ පෙම මටතුම්
රජ සැප නැත තුම්
ඔබෙ පෙම මටතුම්
රජ සැප නැත තුම්
ඔබෙ පෙම මටතුම්
රජ සැප නැත තුම්
ඔබෙ පෙම මටතුම්
Поcмотреть все песни артиста
Other albums by the artist