Rookantha Goonatillake - Bindunada lyrics
Artist:
Rookantha Goonatillake
album: Maime Indan
බිඳුනාද ලිහුනාද බැඳි ප්රේම තේඩාව
කිසිදාක නොකැඩෙයි සිතූ
හැඬුවාද තැවුනාද වැලපීලා තනිවීලා නැතිවීලා කවුරුත් සතු
කිසිදාක නොකැඩෙයි සිතු
හිස් වෙච්ච හද දෝ සතු
කිසිදාක නොකැඩෙයි සිතු
හිස් වෙච්ච හද දෝ සතු
පාරන්න බෑ ආයෙමත් ඔය දෙනෙත්
ඒ වුනත් මට කියන්කො ලඳේ
කව්රුන් කෙසේ ළං වෙලා පාරලා රිදවලා
කොහෙ ගියේදෝ ලඳේ
මට ළං වෙලා රහසින් කියන්
රහසිනි
බිඳුනාද ලිහුනාද බැඳි ප්රේම තේඩාව
කිසිදාක නොකැඩෙයි සිතූ
හැඬුවාද තැවුනාද වැලපීලා තනිවීලා
නැතිවීලා කවුරුත් සතු
කිසිදාක නොකැඩෙයි සිතු
හිස් වෙච්ච හද දෝ සතු
කිසිදාක නොකැඩෙයි සිතු
හිස් වෙච්ච හද දෝ සතු
දෑසින් වැටී කඳුළු ගංඟා හැලී
දෙකොපුලෙ පේනවා දිලිසිලා
ඔබේ වේදනාවන් මටත් දැනනෙවා
මං කෙසේ ඉන්නදෝ ඉවසලා
තව ඉන්නෙපා සඟවන්නෙපා
රහසින්
බිඳුනාද ලිහුනාද බැඳි ප්රේම තේඩාව
කිසිදාක නොකැඩෙයි සිතූ
හැඬුවාද තැවුනාද වැලපීලා තනිවීලා
නැතිවීලා කවුරුත් සතු
කිසිදාක නොකැඩෙයි සිතු
හිස් වෙච්ච හද දෝ සතු
කිසිදාක නොකැඩෙයි සිතු
හිස් වෙච්ච හද දෝ සතු
කිසිදාක නොකැඩෙයි සිතු
හිස් වෙච්ච හද දෝ සතු
කිසිදාක නොකැඩෙයි සිතු
හිස් වෙච්ච හද දෝ සතු
කිසිදාක නොකැඩෙයි සිතු
හිස් වෙච්ච හද දෝ සතු
Поcмотреть все песни артиста
Other albums by the artist