Rookantha Goonatillake - Midule Athana lyrics
Artist:
Rookantha Goonatillake
album: Diganthaye
මිදුලේ අතන නංගෝ
කවුදෝ හැංගී උන්නා වගේ
සෙල්ලම් හැංගි මුත්තං
දන්නෙ නැද්දෝ අයියා මගේ
මිදුලේ අතන නංගෝ
කවුදෝ හැංගී උන්නා වගේ
සෙල්ලම් හැංගි මුත්තං
දන්නෙ නැද්දෝ අයියා මගේ
පොඩි නංගියේ ඔන්න දැන් ඔට්ටු නම්
හොයලා මං එන්නදෝ
මිදුලේ අපේ යාළු ඇයි හැංගිලා
ඇවිදින් අල්ලන්න දෝ
තාම නෑ නෑ
තාම නෑ නෑ
සෙල්ලම් බත් උයාලා
එකට බෙදලා කමුදෝ අපි
කව් ගී සිංදු වාරම්
දෑත අල්ලා කියමූ අපි
දැන් අම්මලා ඒවි දඟකාරකම්
හොඳ නෑ පොඩි නංගියේ
පාඩම් පොතේ පැන්සල් අරන්
අඳිමු අපි නංගියේ
පාට ගාලා
රූප අඳිමු
ගවුමේ දූලි ගෑවි
කිලිටු වීලා අම්මා බනීයි
නංගී ගෙදර ඉන්නා
හොඳම ළමයා අයියා දනීයි
නංගී ගෙදර ඉන්නා
හොඳම ළමයා අයියා දනීයි
නංගී ගෙදර ඉන්නා
හොඳම ළමයා අයියා දනීයි
Поcмотреть все песни артиста
Other albums by the artist