Rookantha Goonatillake - Indunil Gangulel lyrics
Artist:
Rookantha Goonatillake
album: Bambara Pahasa
ඉදුණිල් ගගුලැල් පියුමින් සැරසූ
රුව ලස්සන මව් ලංකා
මුතු ලැල් සයුරේ තේජමාන දීපයයී
මගෙ මව් බිම ලංකා
ඉදුණිල් ගගුලැල් පියුමින් සැරසූ
රුව ලස්සන මව් ලංකා
මුතු ලැල් සයුරේ තේජමාන දීපයයී
මගෙ මව් බිම ලංකා
මේ පොලෝ තලේ එදා උන්නූ
රාජ රාජ සිංහයන් වන් වූ
දූ පුතුන් ලෙයීන් තෙදින් නැංවූ
මගේ පූජණීය භූමියයි ලංකා
ඉදුණිල් ගගුලැල් පියුමින් සැරසූ
රුව ලස්සන මව් ලංකා
මුතු ලැල් සයුරින් තේජමාන දීපයයී
මගෙ මව් බිම ලංකා
සිව් මහා නදී ගලා බැසලා
රත්තරන් ගොයම් කරල් පැසීලා
ජාතිකානුරාගයෙන් නැගිලා සදා
ජීවිතේ පුදා රකිව් ලංකා
ඉදුණිල් ගගුලැල් පියුමින් සැරසූ
රුව ලස්සන මව් ලංකා
මුතු ලැල් සයුරින් තේජමාන දීපයයී
මගෙ මව් බිම ලංකා
ඉදුණිල් ගගුලැල් පියුමින් සැරසූ
රුව ලස්සන මව් ලංකා
මුතු ලැල් සයුරින් තේජමාන දීපයයී
මගෙ මව් බිම ලංකා
Поcмотреть все песни артиста
Other albums by the artist