Rookantha Goonatillake - Adare Sanathanai Sitha lyrics
Artist:
Rookantha Goonatillake
album: Bambara Pahasa
ආදරේ සනාථනයි සිතා
මන් මුලාවූ පුරේම
වන්ති මා
පෙරදාක මා ඔබෙන්
යදිමි පැතූ පැතුම්
මා දන්නේ නෑ සිතින් මැකී ගිහින්
ආදරේ සනාථනයි සිතා
පෙම් බැඳි දෙනෝ ළඳුන්
ලෝකයේ එදින් නෙදා
සෑමදාම උන් පරාජිතයි
සදාකාලිකයි කියූ ආදරේ පවා ළඳේ
මේ මිනිස් ලොවේ අනිස්සිලයි
ආදරේ සනාථනයි සිතා
මන් මුලාවූ පුරෙම වන්තී මා
පෙරදාක මා ඔබෙන්
යදිමි පැතූ පැතුම්
මා දන්නේ නෑ සිතින් මැකී ගිහින්
ආදරේ සනාථනයි සිතා
කාලයා ගෙවී ගිහින් සෑම දේ වෙනස් වෙලා
මා පවා ඔබෙන් දුරස් වෙලා
මා වගේම කවුරු හෝ එයි ඔබත් සොයා යළි
දුකයි සැපයි කුසුම් දෙකක් වගේ
ආදරේ සනාථනයි සිතා
මං මුලාවූ පුරේම වාන්ති මා
පෙරදාක මා ඔබෙන්
යදිමි පැතූ පැතුම්
මා දන්නේ නෑ සිතින් මැකී ගිහින්
ආදරේ සනාථනයි සිතා
Поcмотреть все песни артиста
Other albums by the artist