මුතු මාල හතක් ගෙල වට පළඳන්නම්
සුදු සේල ඔතා ඔය වත සරසන්නම්
බක්කි කරත්තෙන් කැන්දන් යන්නම්
පෝයදාක සුදු සඳ එලියේ
සහේට ගන්නම්
ඇඟිලි ගනින්නම්
මුතු මාල හතක් ගෙල වට පළඳන්නම්
සුදු සේල ඔතා ඔය වත සරසන්නම්...
♪
බාලයේ බැඳි ආලයේ
සුවඳ වී ගම්මානයේ
මා දෑතේ එල්ලිලා
දුව පැන්න අයුරු එදා
මතකේ රැඳුණේ
අද ඊයේ වගේ
මුතු මාල හතක් ගෙල වට පළඳන්නම්
සුදු සේල ඔතා ඔය වත සරසන්නම්
බක්කි කරත්තෙන් කැන්දන් යන්නම්
පෝයදාක සුදු සඳ එලියේ
සහේට ගන්නම්
ඇඟිලි ගනින්නම්
මුතු මාල හතක් ගෙල වට පළඳන්නම්
සුදු සේල ඔතා ඔය වත සරසන්නම්...
♪
සාර කෙතේ පීදෙනා
වී කරල් නැලවෙන නියා
ඔබ යනෙනතාව දිහා
නෙත් බලා සිටිමි අයා
සතුටේ සිනා
මුවග රැඳෙන්නා
මුතු මාල හතක් ගෙල වට පළඳන්නම්
සුදු සේල ඔතා ඔය වත සරසන්නම්
බක්කි කරත්තෙන් කැන්දන් යන්නම්
පෝයදාක සුදු සඳ එලියේ
සහේට ගන්නම්
ඇඟිලි ගනින්නම්
මුතු මාල හතක් ගෙල වට පළඳන්නම්
සුදු සේල ඔතා ඔය වත සරසන්නම්...
Поcмотреть все песни артиста
Other albums by the artist