සැදෑ සමයයි ජීවීතේ
ගෙවන්නේ මා අද දිනේ.
සැදෑ සමයයි ජීවීතේ
ගෙවන්නේ මා අද දිනේ.
දෙපා වාරුව පමණකී මට
මගේ තනියට ලග සිටින්නේ.
සැදෑ සමයයි ජීවීතේ
ගෙවන්නේ මා අද දිනේ.
Music
කවට වදන් හොද නෑ ලමුන්නේ
නැතිබැරිකම හින්දා.
කවට වදන් හොද නෑ ලමුන්නේ
නැතිබැරිකම හින්දා.
මා මියෙනාතුරා සැනසීමක් වෙන්න හොදා .
මා මියෙනාතුරා සැනසීමක් වෙන්න හොදා .
සැදෑ සමයයි ජීවීතේ
ගෙවන්නේ මා අද දිනේ.
Music
කාටත් එලෙසයි බාල ළමුන්නේ
ලොව දම් කැරකෙනවා.
කාටත් එලෙසයි බාල ළමුන්නේ
ලොව දම් කැරකෙනවා.
හොද පමණි රැකගත්තෝ
මතු නිවනට ඉන් යනවා.
හොද පමණි රැකගත්තෝ
මතු නිවනට ඉන් යනවා.
සැදෑ සමයයි ජීවිතේ
ගෙවන්නේ මා අද දිනේ.
දෙපා වාරුව පමණකි මට
මගේ තනියට ලග සිටින්නේ.
සැදෑ සමයයි ජීවිතේ ගෙවන්නේ මා
අද දිනේ...
Поcмотреть все песни артиста
Other albums by the artist