අම්මා... ජීවන උයන් තෙරේ...
ඔබ මට සුවය ගෙනේ
අම්මා. ජීවන උයන් තෙරේ
නොනිමි දැල්වෙන පහනකි නිරන්තරේ
ඔබ මට සුවය ගෙනේ
අම්මා. ජීවන උයන් තෙරේ
සද වතුරින් නොව රුහිරෙන්ම දියකොට
අමිල වු සෙනෙහස පුතුට පොවනු මැන
සෙනෙහස ගිලිහි වියලුනු පුතු ලොව
මව්නි ඔබේ කිරි දියෙන් තෙමනු මැන
අම්මා. ජීවන උයන් තෙරේ
නොනිමි දැල්වෙන පහනකි නිරන්තරේ
ඔබ මට සුවය ගෙනේ
අම්මා. ජීවන උයන් තෙරේ
කදුලින් ඉපදි කදුලින්ම මියදුන
රගමඩලේ මිනි පහනක් වනු මැන
දිවි ගංගාවේ නොනිමි දියඹ තුල
මා තුරුලට ගෙන නිබද සරනු මැන
අම්මා. ජීවන උයන් තෙරේ
නොනිමි දැල්වෙන පහනකි නිරන්තරේ
ඔබ මට සුවය ගෙනේ
අම්මා. ජීවන උයන් තෙරේ
Поcмотреть все песни артиста
Other albums by the artist