Chandralekha Perera - Aadare Nam lyrics
Artist:
Chandralekha Perera
album: Oba Pe Pem Sina
ආදරේ නම් ඇයි මෙතරම් මට හින්සා දෙන්නෙ වරදක් වීද මගෙන් නෑ හදවා වන්නේ
සුළු දෙයකින් සිත සැලෙනා මා පෙම්බර ළඳුනේ
කිසිදා තුන් සිතකින් නැහැ ඔබ රිදවන්නේ ආදරේනම්
සැමදා ඔබ ලග දැවටී ඉන්නට වරම් නැති එනිසා සැකයක් ඔබ සිත රැඳි ලද කැලඹී
සැමදා ඔබ එනවා යැයි මා මග බලා හිඳී පැතුමන් හද අරණේ
ලැගුම් ගනී සිතුවිල්ලේ ඈත දිහා හඬ ඇහෙනා වගේ දැනේ මාරුතේ
ආදරේනම් ...//
රන් මිණි කිරුළු දරා සිටියත් ඔබ නැති
ලෝකේ කුමටද සෙනෙහස ලග නැති තනි වුණු මේ ලෝකෙ
ආදරයේ මිහිර ගෙනා ඔබ මා ලග නැති මුත්
එක සිතමයි ඇත්තේ පුද දුන් සෙනෙහස මත්තේ
හොර රහසේ හිතට හොරා ආල සිතුම් මැවෙවි...
ආදරේ නම් ඇයි මෙතරම් මට හින්සා දෙන්නෙ වරදක් වීද මගෙන් නෑ හදවා වන්නේ
සුළු දෙයකින් සිත සැලෙනවා මා පෙම්බර ළඳුනේ
කිසිදා තුන් සිතකින් නැහැ ඔබ රිදවන්නෙ ආදරේනම්...
Поcмотреть все песни артиста
Other albums by the artist