Kishore Kumar Hits

Chandralekha Perera - Maa Awanhaledi lyrics

Artist: Chandralekha Perera

album: Oba Pe Pem Sina


මා අවන්හලේදී
පෑ රැඟුම් බලාදෝ
ඒ නුවන් පිරීලා
බලාවී දොඩාවී
මත්වීලා විනෝදයෙන්
මා හා බැඳී ඇයි මේ ලෙසින්
සිහියෙන් නොවේ මධු ගා තොලින්
මා මත්වෙලා නොවේ
සිහියෙන් හිඳී
ගයාලා රඟාලා
නැවතී සමුගන්නෙමි
මා අවන්හලේදී
පෑ රැඟුම් බලාදෝ
ඒ නුවන් පිරීලා
බලාවී දොඩාවී
මත්වීලා විනෝදයෙන්
ඔබගෙන් ලැබෙනා
සහයෙන්ම තමා
මාගේ දිවියේ
දැකුමන් සදා
සෙනෙහේ පතා මා
ආයේ එන්නෙපා
ගයාලා රඟාලා
නැවතී සමුගන්නෙමි
මා අවන්හලේදී
පෑ රැඟුම් බලාදෝ
ඒ නුවන් පිරීලා
බලාවී දොඩාවී
මත්වීලා විනෝදයෙන්

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists