Chandralekha Perera - Nilwan Guwan Gebe lyrics
Artist:
Chandralekha Perera
album: Oba Pe Pem Sina
නිල්වන් ගුවන් ගැබේ
පායා සුපුන් සඳේ
මා හද වීණාවේ
තත්සර හඬා වැටේ
නිල්වන් ගුවන් ගැබේ
පායා සුපුන් සඳේ
මා හද වීණාවේ
තත්සර හඬා වැටේ
හිමි නැති පෙමකට
ඉකි බිඳිනා සඳ
හදවත වාවා ගමුද කෙසේ
හිමි නැති පෙමකට
ඉකි බිඳිනා සඳ
හදවත වාවා ගමුද කෙසේ
එක් වී හිඳිනට වරම් නොමැති වී
හිඳිමුද සැන්සිල්ලේ
එක් වී හිඳිනට වරම් නොමැති වී
හිඳිමුද සැන්සිල්ලේ
නිල්වන් ගුවන් ගැබේ
පායා සුපුන් සඳේ
මා හද වීණාවේ
තත්සර හඬා වැටේ
ලොවම එපා වී
තනි වූ මොහොතක
එන්නට මා වෙත වරම් දෙමී
ලොවම එපා වී
තනි වූ මොහොතක
එන්නට මා වෙත වරම් දෙමී
අහිතක් නොහිතා
පෙර සේ පිලිගමි
ආදරයේ නාමෙන්
අහිතක් නොහිතා
පෙර සේ පිලිගමි
ආදරයේ නාමෙන්
නිල්වන් ගුවන් ගැබේ
පායා සුපුන් සඳේ
මා හද වීණාවේ
තත්සර හඬා වැටේ
නිල්වන් ගුවන් ගැබේ
පායා සුපුන් සඳේ
මා හද වීණාවේ
තත්සර හඬා වැටේ
මා හද වීණාවේ
තත්සර හඬා වැටේ
මා හද වීණාවේ
තත්සර හඬා වැටේ
Поcмотреть все песни артиста
Other albums by the artist