පෙම් පණිවිඩයේ කදුලැල්ල ගෙනා
ඒ රාවෙ ඇසී හද ඉකිබින්දා
ඈ සොයා යන්නදෝ
වේදනා වේදනා
පෙම් පණිවිඩයේ කදුලැල්ල ගෙනා
ඒ රාවෙ ඇසී හද ඉකිබින්දා
ඈ සොයා යන්නදෝ
වේදනා වේදනා
▪︎▪︎▪︎
රෑ සද එළියේ පිපුන සමන් මල්
පෙති විසිරී පරව ගියා
දෙතනක තනියෙන් හිදින හැටි බලා
කම්පා වී සද ගිලුනා
අදුරු උනා
පෙම් පණිවිඩයේ කදුලැල්ල ගෙනා
ඒ රාවෙ ඇසී හද ඉකිබින්දා
ඈ සොයා යන්නදෝ
වේදනා වේදනා
▪︎▪︎▪︎
දූතයක් මගින් එව්වේ ඇයි ඔබ
මා හමුවේ වත සගවා
මා හඩ වන්නට ඔය සිත දරුණුද
නොසිතු ලෙසින් සමු ගත් දා
වෙන් කෙරුණා
පෙම් පණිවිඩයේ කදුලැල්ල ගෙනා
ඒ රාවෙ ඇසී හද ඉකිබින්දා
ඈ සොයා යන්නදෝ
වේදනා වේදනා
පෙම් පණිවිඩයේ කදුලැල්ල ගෙනා
ඒ රාවෙ ඇසී හද ඉකිබින්දා
ඈ සොයා යන්නදෝ
වේදනා වේදනා
Поcмотреть все песни артиста
Other albums by the artist