රෑ යාමේ අඳුරු වැටී තනි මංසළ යන්නේ
සඳු වගේ රුව ඔබේ මහද තුටු වේවී
වැහි අඳුරේ හීන් පොදේ ගත සීතලය දැනේ
ඝන වළා කුළු ලෙසින් ඔබ රුව මා දකිමී
සැම කළුවන් වළා කුළු අතරෙන් පෙනේ
රේඛා රිදී එය එළිය දේ
ඔය බස් කියා රවටනූ එපා
නිහඬ වෙමු ඉතින්
රෑ යාමේ අඳුරු වැටී තනි මංසළ යන්නේ
සඳු වගේ රුව ඔබේ මහද තුටු වේවී
සුපුරුදු මාවතේ යළි මා නොයන්නේ
ඔය බස් අසා සිත සසළ වේ
අමනාපයෙන් සිත නොරිදවා
සමාවෙන් ළඳේ
රෑ යාමේ අඳුරු වැටී තනි මංසළ යන්නේ
සඳු වගේ රුව ඔබේ මහද තුටු වේවී
වැහි අඳුරේ හීන් පොදේ ගත සීතලය දැනේ
ඝන වළා කුළු ලෙසින් ඔබ රුව මා දකිමී
Поcмотреть все песни артиста
Other albums by the artist