Chandralekha Perera - Mal Renu lyrics
Artist:
Chandralekha Perera
album: Dese Kathawen
මට ඔයා විතරක් උනත්
ඔබට ඉන්නෙ මන් විතරද
හිත හදන් මා පෙම් කලත්
මගෙ සෙනෙහෙ මදි වාගෙද
දිවි පරදුව තියා මා පෙම්
කලා තනි වෙන්නෙ මන් කොහොමද
මා වෙනුවෙන් මෑවුනු ඔයා
වෙනකෙක් උදුරා ගෙනද හොරා
තව මොහොතින් මෙ මාව දමා
මගෙ සෙවනින් නික්මෙයිද ඔයා
කදුලු මෙ අපතෙ නොයවලා
ඉමු හොදින් වෙනදා මෙන් සදා
පෙම් කෙරු හිතක් නොමරල
සෙනෙහසින් ඉන්න සෑමෑදා
කොයි කවුරුවත් නොමෑත
මන් තරම් ආදරෙ ඔබටනම්
පෙම් කල හිතක් රවටනු
එපා පවු පිරෙයි රත්තරන්
මා වෙනුවෙන් මෑවුනු ඔයා
වෙනකෙක් උදුරා ගෙනද හොරා
තව මොහොතින් මෙ මාව දමා
මගෙ සෙවනින් නික්මෙයිද ඔයා
Music
පෙරුමන් පුරා හමු වෙලා
ලන් උනේ පෑතුමන් දරා
වෙන කෙනෙක් වෙතට නම්
ඔයා දීල බෑ මිය යන තුරා
කොයි කවුරුවත් නොමෑත
මන් තරම් ආදරෙ ඔබටනම්
පෙම් කල හිතක් රවටනු
එපා පවු පිරෙයි රත්තරන්
මා වෙනුවෙන් මෑවුනු ඔයා
වෙනකෙක් උදුරා ගෙනද හොරා
තව මොහොතින් මෙ මාව දමා
මගෙ සෙවනින් නික්මෙයිද ඔයා
මට ඔයා විතරක් උනත්
ඔබට ඉන්නෙ මන් විතරද
හිත හදන් මා පෙම් කලත්
මගෙ සෙනෙහෙ මදි වාගෙද
දිවි පරදුව තියා මා පෙම්
කලා තනි වෙන්නෙ මන් කොහොමද
මා වෙනුවෙන් මෑවුනු ඔයා
වෙනකෙක් උදුරා ගෙනද හොරා
තව මොහොතින් මෙ මාව දමා
මගෙ සෙවනින් නික්මෙයිද ඔයා
Поcмотреть все песни артиста
Other albums by the artist