Chandralekha Perera - Nawala Annasi lyrics
Artist:
Chandralekha Perera
album: Dese Kathawen
නාවල අන්නාසි කෝට්ටේ දොඩම් රස රසය කෑමටා
ගල්කිස්සේ සින්නක්කු කොම්පඤ්ඤවීදියේ
ඉඳිඅප්පන් බොහොම රසා
නාවල අන්නාසි කෝට්ටේ දොඩම් රස රසය කෑමටා
ගල්කිස්සේ සින්නක්කු කොම්පඤ්ඤවීදියේ
ඉඳිඅප්පන් බොහොම රසා
නුවර පොල් හොදී කොළඹ මස් කරී
නුවර පොල් හොදී කොළඹ මස් කරී
දැනීලා රස බොහෝ
දැනීලා රස බොහෝ
ගොඩම්බි අලුත් හොද්ද පොල් එක්ක කෑවාම
කන්න හැකි බඩ පිරෙනකම්
එළවලු වෑංජන රත්නපුරේ
ලාබේට ඇති ඕන තරම්
නාවල අන්නාසි කෝට්ටේ දොඩම් රස රසය කෑමටා
ගල්කිස්සේ සින්නක්කු කොම්පඤ්ඤවීදියේ
ඉඳිඅප්පන් බොහොම රසා
නාවල අන්නාසි කෝට්ටේ දොඩම් රස රසය කෑමටා
ගල්කිස්සේ සින්නක්කු කොම්පඤ්ඤවීදියේ
ඉඳිඅප්පන් බොහොම රසා
කටට රස ඇති රුහුණේ මී කිරි
කටට රස ඇති රුහුණේ මී කිරි
පැණි හා රස බොහෝ
පැණි හා රස බොහෝ
ගොඩම්බි අලුත් හොද්ද පොල් එක්ක කෑවාම
කන්න හැකි බඩ පිරෙනකම්
එළවලු වෑංජන රත්නපුරේ
ලාබේට ඇති ඕන තරම්
නාවල අන්නාසි කෝට්ටේ දොඩම් රස රසය කෑමටා
ගල්කිස්සේ සින්නක්කු කොම්පඤ්ඤවීදියේ
ඉඳිඅප්පන් බොහොම රසා
නාවල අන්නාසි කෝට්ටේ දොඩම් රස රසය කෑමටා
ගල්කිස්සේ සින්නක්කු කොම්පඤ්ඤවීදියේ
ඉඳිඅප්පන් බොහොම රසා
ගල්කිස්සේ සින්නක්කු කොම්පඤ්ඤවීදියේ
ඉඳිඅප්පන් බොහොම රසා
ගල්කිස්සේ සින්නක්කු කොම්පඤ්ඤවීදියේ
ඉඳිඅප්පන් බොහොම රසා
Поcмотреть все песни артиста
Other albums by the artist