Chandralekha Perera - Mage Adare lyrics
Artist:
Chandralekha Perera
album: Mage Adare
ළඟින් මගේ ඔබ සතපා
හදින් මගේ කතා කළා
හදට ඔබේ නොදැනුණාද?
මගේ ආදරේ, මගේ ආදරේ
ළඟින් මගේ ඔබ සතපා
හදින් මගේ කතා කළා
හදට ඔබේ නොදැනුණාද?
මගේ ආදරේ, මගේ ආදරේ
♪
ඇවිත් වගේ අඳුරු වළා
ඔබ ළඟ නෑ දුරස් වෙලා
පෙම් කළ හද වෙනස් වෙලා
මක් උනාද මේ?
නැතුව ආදරේ, ඔබේ ආදරේ
ළඟින් මගේ ඔබ සතපා
හදින් මගේ කතා කළා
♪
මගේ හදින් දුරස් වන්න
අන් හදකට පෙම් කරන්න
හදට ඔබේ හැකිවුණාද?
නැතුව ආදරේ
මගේ ආදරේ, මගේ ආදරේ
ළඟින් මගේ ඔබ සතපා
හදින් මගේ කතා කළා
♪
අඳුරු වලාකුළක් වගේ
අඳුරුයි දැන් සිතද මගේ
අඳුරු වලාකුළක් වගේ
අඳුරුයි දැන් සිතද මගේ
මගේ කදුළු පිසලන්නට
නොහැකි වේද ඔබේ සිතට?
පුදා ආදරේ, මගේ ආදරේ
අලුත් පෙමින් විඩා වෙලා
ආවෝතින් මාව සොයා
අතීතයට සමුදීලා
පිළිගන්නට හිඳී බලා
මගේ ආදරේ, මගේ ආදරේ
ළඟින් මගේ ඔබ සතපා
හදින් මගේ කතා කළා
හදට ඔබේ නොදැනුණාද?
මගේ ආදරේ, මගේ ආදරේ
හදට ඔබේ නොදැනුණාද?
මගේ ආදරේ, මගේ ආදරේ
මගේ ආදරේ, මගේ ආදරේ
මගේ ආදරේ, ඔබ නැද්ද ආදරේ?
Поcмотреть все песни артиста
Other albums by the artist