Chandralekha Perera - Tharu Mal Wage lyrics
Artist:
Chandralekha Perera
album: Mage Adare
තරු මල් වගේ මේ ජීවිතේ
ඔබ හා ඉන්නම්
ගිනි රශ්මියේ
හිම සීතලේ
ඔබ හා එන්නම්
සැනසීමේදී වැලපීමේදී
ඔබ හා බැඳී
එකසේ ඉන්නම්
පෙර සේ අදත්
අද සේ හෙටත්
නොසැලී වෙලී
ඔබ හා ඉන්නම්
හාහා-ආහා-ආහා-ආහා
ආහා-ආහා-ආහා-ආහා
ඔබ හිනැහෙන විට මිහිරියි
මා හා කිපුනත් කැමතියි
ඔබ නොදැක හිටිය දින කීපය දැනුනේ
අවුරුද්දක් වාගෙයි
ඔබ හිනැහෙන විට මිහිරියි
මා හා කිපුනත් කැමතියි
ඔබ නොදැක සිටිය දින කීපය දැනුනේ
අවුරුද්දක් වාගෙයි
සැනසීමේදී වැලපීමේදී
ඔබ හා බැඳී
එකසේ ඉන්නම්
පෙර සේ අදත්
අද සේ හෙටත්
නොසැලී වෙලී
ඔබ හා ඉන්නම්
♪
දිවි ගමන ඉතා කෙටි දුර යි
එ නිසාම දුකද පැණි රසයි
පිට ලොවක යළිත් දෙදෙනා හමුවනතුරු
විඳගමු පෙම සුවඳයි
දිවි ගමන ඉතා කෙටි දුර යි
එ නිසාම දුකද පැණි රසයි
පිට ලොවක යළිත් දෙදෙනා හමුවනතුරු
විඳගමු පෙම සුවඳයි
සැනසීමේදී වැලපීමේදී
ඔබ හා බැඳී
එකසේ ඉන්නම්
පෙර සේ අදත්
අද සේ හෙටත්
නොසැලී වෙලී
ඔබ හා ඉන්නම්
තරු මල් වගේ මේ ජීවිතේ
ඔබ හා ඉන්නම්
ගිනි රශ්මියේ
හිම සීතලේ
ඔබ හා එන්නම්
සැනසීමේදී වැලපීමේදී
ඔබ හා බැඳී
එකසේ ඉන්නම්
පෙර සේ අදත්, අද සේ හෙටත්
නොසැලී වෙලී
ඔබ හා ඉන්නම්
හාහා-ආහා-ආහා-ආහා
ආහා-ආහා-ආහා-ආහා
හාහා-ආහා-ආහා-ආහා
ආහා-ආහා-ආහා-ආහා
Поcмотреть все песни артиста
Other albums by the artist