කොහෙදේා කොහෙදෝ ගැයෙනා
කවි ගී රැවි දී ඇහුනා ඇහුනා ආ...
මට තාම නෑහෙන සේ ඔය ආදරේ හඩදෝ
තනිවූ සංකා සිතිලා
සිත මා වැලපී හඩනා හඩනා ආ...
ආයාචනා කරනා ඒ ආදරේ ඉල්ලා
කවුදෝ කවුදෝ පෙම් රටේ උනුසුම් සුවදේ ලං වෙවී
කොදුරනා වදනේ
මසුරන් විසිරූ නාදදී කෙලිලොල් සිනහා නාදදී
හිත ඉබේ සැලුනා
ඒ ආදරේ ඉල්ලා ඒ ආදරේ ඉල්ලා
අදුනා දුක මේ කවුරු හෝ ආලේ සෙනෙහේ දෙන්නකෝ
ඉතින් අනුකම්පා හෝ
ඒ පෙම් උරුමේ වාසනා කවදා එයිදෝ පාසිනා
සෝතැවුල් සනහා
මග බලා මම තාම හිදින්නේ පාලු ගොම්මන් රෑ
කොහෙදේා කොහෙදෝ ගැයෙනා
කවි ගී රැවි දී ඇහුනා ඇහුනා ආ...
මට තාම නෑහෙන සේ ඔය ආදරේ හඩදෝ
තනිවූ සංකා සිතිලා
සිත මා වැලපී හඩනා හඩනා ආ...
ආයාචනා කරනා ඒ ආදරේ ඉල්ලා
ඒ ආදරේ ඒ ආදරේ
ආයාචනා කරනා
Поcмотреть все песни артиста
Other albums by the artist