Chandralekha Perera - Me Kathawa lyrics
Artist:
Chandralekha Perera
album: Tharu Eliye
කුසුමට ලංවී රොන්ගන්නා, ඹමරුන් ඈතට ඉගිල ගියා
මද සුළගේ ඔහෙ සැලෙනා, තනිවුන කුසුමකි මා
මද සුළගේ ඔහෙ සැලෙනා, තනිවුන කුසුමකි මා
ඉගිලී යන්නට පියාපත් නැත මා හට ඔබ මෙන්
ඉගිලී යන්නට පියාපත් නැත මා හට ඔබ මෙන්
හෙට ආයෙත් දිනයක ඔබ ඇවිදින්
මා රිදවා සතුටු නොවෙන්
කුසුමට ලංවී රොන්ගන්නා, ඹමරුන් ඈතට ඉගිල ගියා
මද සුළගේ ඔහෙ සැලෙනා, තනිවුන කුසුමකි මා
මද සුළගේ ඔහෙ සැලෙනා, තනිවුන කුසුමකි මා
හෙට පායන හිරු කිරනින්, යලි මා විකසිත වේවී
හෙට පායන හිරු කිරනින්, යලි මා විකසිත වේවී
ඔබ ආයෙත් මා හමුවට ඒ නම්
යලි මා මුකුලිත වේවී
කුසුමට ලංවී රොන්ගන්නා, ඹමරුන් ඈතට ඉගිල ගියා
මද සුළගේ ඔහෙ සැලෙනා, තනිවුන කුසුමකි මා
මද සුළගේ ඔහෙ සැලෙනා, තනිවුන කුසුමකි මා
මද සුළගේ ඔහෙ සැලෙනා, තනිවුන කුසුමකි මා
මද සුළගේ ඔහෙ සැලෙනා, තනිවුන කුසුමකි මා
මද සුළගේ ඔහෙ සැලෙනා, තනිවුන කුසුමකි මා
Поcмотреть все песни артиста
Other albums by the artist