Jagath Wickramasinghe - Ran Thaarakawan lyrics
Artist:
Jagath Wickramasinghe
album: Ran Tharakawan, Vol. 1
රන් තාරකාවන් දිලෙන රැයේ
සේපාලිකාවන් පිපෙන පැයේ
හදවතට ලංවෙන්න කාටත් හොරා
සිහිනයක දැවටී වෙලී...
රන් තාරකාවන් දිලෙන රැයේ
සේපාලිකාවන් පිපෙන පැයේ
හදවතට ලංවෙන්න කාටත් හොරා
සිහිනයක දැවටී වෙලී...
මා දෙනෙත අඩ අඳූරේ රඳවා තියා,
සඳවතිය පාවී ගියා...
මා දෙනෙත අඩ අඳූරේ රඳවා තියා,
සඳවතිය පාවී ගියා...
පිළිගන්න පුළුවන්ද සඳ දෙව්දුවක්,
මේ හැටිම නපුරුයි කියා...
මේ හැටිම නපුරුයි කියා...
රන් තාරකාවන් දිලෙන රැයේ
සේපාලිකාවන් පිපෙන පැයේ
හදවතට ලංවෙන්න කාටත් හොරා
සිහිනයක දැවටී වෙලී...
මා උන්නෙ දොර කවුළු හැරදා තියා,
ඔබේ සුවඳ ඒ යැයි කියා...
මා උන්නෙ දොර කවුළු හැරදා තියා,
ඔබේ සුවඳ ඒ යැයි කියා...
නිදි නොමැති නෙත් අගට කඳූලක් තියා,
මුලු රෑම ගෙවිලා ගියා...
මුලු රෑම ගෙවිලා ගියා...
රන් තාරකාවන් දිලෙන රැයේ
සේපාලිකාවන් පිපෙන පැයේ
හදවතට ලංවෙන්න කාටත් හොරා
සිහිනයක දැවටී වෙලී...
Поcмотреть все песни артиста
Other albums by the artist