Kishore Kumar Hits

Milton Mallawarachchi - Mata Oba Liyu Gee lyrics

Artist: Milton Mallawarachchi

album: Sanden Eha Milton Mallawarachchi Hits, Vol. 02


මට දැන් බෑ ඔබ කෙසේ කීවත්
මගෙ හිත නං නොවෙනස්මයි
ඔබ කෙසේ කීවත්
ඔබ හමුවූ මුල් දවසේ මම සිතුවේ
මිතුදමින් බැදෙන්නයි
සියුමැලී වූ වතකමලේ සිනහා දොලේ
සදාකල් රැදෙන්නයි
එනමුදු වූ නොපැතූ කුරිරු වූ
ආදරෙන් බැදුනෙමු
මට දැන් බෑ ...
පිවිතුරු වූ හද බැදි සෙනෙහසින්
වෙන් නොවී සිටිය නං
අද වෙනකම් අප දෙදෙනා
යහලු වී සුහද වී සිටියානම්
ඔබ තනිවී මා තනිවී අද වගේ
වෙන් වෙලා සිටින්නෑ
මට දැන් බෑ ...

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists