Milton Mallawarachchi - Hada Pathule lyrics
Artist:
Milton Mallawarachchi
album: Acoustic Anthology
හද පතුලේ...
හසරැල්ල කදුලැල්ල කැලබිල්ල මා නම් ඔබේ
දිවි කතරේ...
ගගුරැල්ල නලරැල්ල සැනසිල්ල වෙන්නම් ඔබේ
හද පතුලේ...
හසරැල්ල කදුලැල්ල කැලබිල්ල මා නම් ඔබේ
දිවි කතරේ...
ගගුරැල්ල නලරැල්ල සැනසිල්ල වෙන්නම් ඔබේ
මුසාවන් ගොතා
අනුන් කී කතා නොමැකේ කෙසේදෝ සිතේ...
අතීතේ කතා
එපා දැන් එපා මා දැන් ඔබේ ජිවිතේ...
හද පතුලේ...
හසරැල්ල කදුලැල්ල කැලබිල්ල මා නම් ඔබේ
දිවි කතරේ...
ගගුරැල්ල නලරැල්ල සැනසිල්ල වෙන්නම් ඔබේ
අපේ ආදරේ බිදි යා නොදේ
හිනැහේන්න පියුමී මගේ...
පැතු සේ සදා ඔබේ මා ඔබේ
නැලවෙන්න පියුමී මගේ...
හද පතුලේ...
හසරැල්ල කදුලැල්ල කැලබිල්ල මා නම් ඔබේ
දිවි කතරේ...
ගගුරැල්ල නලරැල්ල සැනසිල්ල වෙන්නම් ඔබේ
හද පතුලේ...
හසරැල්ල කදුලැල්ල කැලබිල්ල මා නම් ඔබේ
දිවි කතරේ...
ගගුරැල්ල නලරැල්ල සැනසිල්ල වෙන්නම් ඔබේ
Поcмотреть все песни артиста
Other albums by the artist