Milton Mallawarachchi - Sansare Sewanalla lyrics
Artist:
Milton Mallawarachchi
album: Sansare Sewanalla
සංසාරේ සෙවණැල්ල ලෙස ආ පතාලා
ශෘංගාර රස දෙන්න කලතා පෙරාලා
කලතා පෙරාලා
සංසාරේ සෙවණැල්ල ලෙස ආ පතාලා
ශෘංගාර රස දෙන්න කලතා පෙරාලා
කලතා පෙරාලා
INSTRUMENTAL
මා මද සුළඟයි ඔබ මුදු සුවඳයි
මා මද සුළඟයි ඔබ මුදු සුවඳයි
පෑහී පෑහී එකට හමායයි
පෑහී පෑහී එකට හමායයි
හද මාගේ පිළිගන්න එය ඔබගේමයි
එය ඔබගේමයි
සංසාරේ සෙවණැල්ල ලෙස ආ පතාලා
ශෘංගාර රස දෙන්න කලතා පෙරාලා
කලතා පෙරාලා
INSTRUMENTAL
ආදර නදියේ ගිලි ගිලී පිරියේ
ආදර නදියේ ගිලි ගිලී පිරියේ
පීනා පීනා යමු පෙම්බරියේ
පීනා පීනා යමු පෙම්බරියේ
රළ පාර ඉවසන්න සැපත ඉදිරියේ
සැපත ඉදිරියේ
සංසාරේ සෙවණැල්ල ලෙස ආ පතාලා
ශෘංගාර රස දෙන්න කලතා පෙරාලා
කලතා පෙරාලා
සංසාරේ සෙවණැල්ල ලෙස ආ පතාලා
ශෘංගාර රස දෙන්න කලතා පෙරාලා
කලතා පෙරාලා
Поcмотреть все песни артиста
Other albums by the artist