Milton Mallawarachchi - Atha Epita Dura Akase lyrics
Artist:
Milton Mallawarachchi
album: Sansare Sewanalla
ඈත එපිට දුර ආකාසේ
ඈත එපිට දුර ආකාසේ
වළාකුළු වලින් මිදී
බලා එබිලා ඇදී
වළාකුළු වලින් මිදී
බලා එබිලා ඇදී
ස්වර්ණ වර්ණ තරුවක් දිලිසේ
ඈත එපිට දුර ආකාසේ
INSTRUMENTAL
මගේ දෑසේ ආලෝකේ දීලා
උතුරාවි ඒ රශ්මිමාලා
මගෙ දෑසේ ආලෝකේ දීලා
උතුරාවි ඒ රශ්මිමාලා
පුරවන්න මේ පාළු ජීවේ
පුරවන්න මේ පාළු ජීවේ
පායන්න රන් තාරකාවේ
පායන්න රන් තාරකාවේ
ඈත එපිට දුර ආකාසේ
ඈත එපිට දුර ආකාසේ
වළාකුළු වලින් මිදී
බලා එබිලා ඇදී
වළාකුළු වලින් මිදී
බලා එබිලා ඇදී
ස්වර්ණ වර්ණ තරුවක් දිලිසේ
ඈත එපිට දුර ආකාසේ
INSTRUMENTAL
රෑ මෙන් ම දහවල් මුළුල්ලේ
ඒ තරුව හිනැහෙයි නිදැල්ලේ
රෑ මෙන්ම දහවල් මුළුල්ලේ
ඒ තරුව හිනැහෙයි නිදැල්ලේ
මගේ ජීවිතේ මල් කැදැල්ලේ
මගේ ජීවිතේ මල් කැදැල්ලේ
දිලිසේවා නොනිවී තුරුල්ලේ
දිලිසේවා නොනිවී තුරුල්ලේ
ඈත එපිට දුර ආකාසේ
ඈත එපිට දුර ආකාසේ
වළාකුළු වලින් මිදී
බලා එබිලා ඇදී
වළාකුළු වලින් මිදී
බලා එබිලා ඇදී
ස්වර්ණ වර්ණ තරුවක් දිලිසේ
ඈත එපිට දුර ආකාසේ
Поcмотреть все песни артиста
Other albums by the artist