Milton Mallawarachchi - Mage Punchi Kumari lyrics
Artist:
Milton Mallawarachchi
album: Piyapath Sala
මගේ පුංචි කුමාරි පමා ඇයි ද සැඳෑවේ
ආල හැඟුම් මෝරන යාමේ
පාළුවේ ආල හැඟුම් මෝරන යාමේ
මගේ පුංචි කුමාරි පමා ඇයි ද සැඳෑවේ
ආල හැඟුම් මෝරන යාමේ
පාළුවේ, ආල හැඟුම් මෝරන යාමේ
INSTRUMENTAL
සිතිජ ඉමේ තනිවෙලා
හිරු අවරට යයි ගලා
තව මොහොතින් අඳුර ගලාවී
ආදර සිත් ආදරයෙන් එක්ව බැඳෙන යාමේ
මා තනිවී සිහින මවාවී
මගේ පුංචි කුමාරි පමා ඇයි ද සැඳෑවේ
ආල හැඟුම් මෝරන යාමේ
පාළුවේ, ආල හැඟුම් මෝරන යාමේ
INSTRUMENTAL
රැය එළිවී දින සතකින් යලි ශනිදා ඒවී
කල්ප සතක් මට දැනුණාවේ
කල්ප ගෙවී දින සතකින් යලි ශනිදා ඒවී
ඔබ නොලසා ඉන්න දයාවී
මගේ පුංචි කුමාරි පමා ඇයි ද සැඳෑවේ
ආල හැඟුම් මෝරන යාමේ
පාළුවේ, ආල හැඟුම් මෝරන යාමේ
මගේ පුංචි කුමාරි පමා ඇයි ද සැඳෑවේ
ආල හැඟුම් මෝරන යාමේ
පාළුවේ, ආල හැඟුම් මෝරන යාමේ
ආල හැඟුම් මෝරන යාමේ
ආල හැඟුම් මෝරන යාමේ...
Поcмотреть все песни артиста
Other albums by the artist