Kishore Kumar Hits

Amal Perera - Lassanai Adare lyrics

Artist: Amal Perera

album: Lassanai Adare


ලස්සනයි ආදරේ ගලායන හසරැල්.
සුන්දරද ඒ නමුත් නොතිබිලා.
එකම එක, එකම එක.
බිඳක්වත් කඳුලැල්.
ලස්සනයි ආදරේ ගලායන හසරැල්.
සුන්දරද ඒ නමුත් නොතිබිලා.
එකම එක, එකම එක.
බිඳක්වත් කඳුලැල්.
අතවනයි මදහසක්.
ඉපදිලා සෙනෙහසක්.
ඉතින් අප හිතනවා, කියනවා, ලියනවා, ගයනවා.
එකෝමත් එක පොතක්.
ආදරේ නම් පොතක්.
ලස්සනයි ආදරේ ගලායන හසරැල්.
සුන්දරද ඒ නමුත් නොතිබිලා.
එකම එක, එකම එක.
බිඳක්වත් කඳුලැල්.
ළංවෙමින් සිත් දෙකක්.
ඇතිවෙලා එක සිතක්.
ඉතින් අප නැළවිලා, දුක්වෙලා, හමුවෙලා, සැනසිලා.
අතින් අත් ගෙන දිනක්.
සාදමූ කූඩුවක්.
ලස්සනයි ආදරේ ගලායන හසරැල්.
සුන්දරද ඒ නමුත් නොතිබිලා.
එකම එක, එකම එක.
බිඳක්වත් කඳුලැල්.
ලස්සනයි ආදරේ ගලායන හසරැල්.
සුන්දරද ඒ නමුත් නොතිබිලා.
එකම එක, එකම එක.
බිඳක්වත් කඳුලැල්.

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists