Kishore Kumar Hits

Prince Udaya Priyantha - Vijithaya Adaraye lyrics

Artist: Prince Udaya Priyantha

album: Greatest Hits


විජිතය ආදරයේ ඔබමය ළඳුනි මගේ
මේ මුළු ජීවිතේ ඔබ තව දන්නෙ නෑ
මා හැර ගිය දවසේ සිහිනෙන් මා දුටුවා
ඔබ නැති මා ජීවිතයේ තනිවී
සඳු ගිලිලා තරු නිවිලා
මගේ ලෝකේ මා කඳුලේ ගැලිලා
ඔබ සතුටේ ඇතැයි සිතා
කඳුලු තුලින් හිනැහෙමි තාමත් මා
විජිතය ආදරයේ ඔබමය ළඳුනි මගේ
මේ මුළු ජීවිතේ ඔබ තව දන්නෙ නෑ
දළු දාලා මල් පිපිලා
ඔබ ලෝකේ හිනැහේවා සැමදා
හදට ඔබේ දුක ආදා
මම එතනයි පමා නොවෙමි කිසිදා
විජිතය ආදරයේ ඔබමය ළඳුනි මගේ
මේ මුළු ජීවිතේ ඔබ තව දන්නෙ නෑ
මා හැර ගිය දවසේ සිහිනෙන් මා දුටුවා
ඔබ නැති මා ජීවිතයේ තනිවී

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists