පෙම් වේදනා හද පාරයි වේදනා
සොඳුරු සැඳෑවේ දී ආනන්දේ
අද කෝ අප වෙන්වෙලා
පෙම් වේදනා හද පාරයි වේදනා
සොඳුරු සැඳෑවේ දී ආනන්දේ
අද කෝ අප වෙන්වෙලා
පෙම් වේදනා හද පාරයි වේදනා
දෑතේ වෙලී සුරතල් ලෙසින්
කළ කී දේ ඉන් සිත මැවේ
පවුරක් ලෙසින් මා හා බැඳී
කළ කී දේ ඉන් සිත හැලේ
ගගනෝදයේ ගිගිරුම් හමා
වර්ෂා මැකී අප ආදරේ ගංගා ගලා
පෙම් වේදනා හද පාරයි වේදනා
සොඳුරු සැඳෑවේ දී ආනන්දේ
අද කෝ අප වෙන්වෙලා
පෙම් වේදනා හද පාරයි වේදනා
සුසුමන් හෙලා කඳුලැල් සලා
යළි හමුවෙලා පල නැතේ
දනිමි මෙමා කුමටද කතා
අන් සතු ළඳක් වී නිසා
භවයෙන් භවේ
පින්පව් ලෙසින්
පලදී මෙසේ
සරදම් ලබා
අප වෙන්කළා
පෙම් වේදනා හද පාරයි වේදනා
සොඳුරු සැඳෑවේ දී ආනන්දේ
අද කෝ අප වෙන්වෙලා
පෙම් වේදනා හද පාරයි වේදනා
සොඳුරු සැඳෑවේ දී ආනන්දේ
අද කෝ අප වෙන්වෙලා
පෙම් වේදනා හද පාරයි වේදනා
පෙම් වේදනා හද පාරයි වේදනා
පෙම් වේදනා හද පාරයි වේදනා
පෙම් වේදනා හද පාරයි වේදනා
Поcмотреть все песни артиста
Other albums by the artist