Prince Udaya Priyantha - Sihilel Wasanthe lyrics
Artist:
Prince Udaya Priyantha
album: Werala Konaka
සිහිලැල් වසන්තේ
සිහිසුන් නොඳෙන්නේ
දෙතොලින් නොකී දේ මා බලා
දෙනෙතේ ඇඳෙන්නේ
මසිතේ රැඳෙන්නේ
ආයාචනාවන් ආදරේ
සිහිලැල් වසන්තේ
සිහිසුන් නොදෙන්නේ
දෙතොලින් නොකී දේ මා බලා
දෙනෙතේ ඇඳෙන්නේ
මසිතේ රැඳෙන්නේ
ආයාචනාවන් ආදරේ
සුසුමන් ගලාවී
පෙරුමන් පුරාවී
පුද දෙන්නද මා කෙලෙසින්
හමුවන්නද මා සතුටින්
ඔබගේ හසරැල් සිත පාරාවිදෝ
සිහිලැල් වසන්තේ
සිහිසුන් නොඳෙන්නේ
දෙතොලින් නොකී දේ මා බලා
දෙනෙතේ ඇඳෙන්නේ
මසිතේ රැඳෙන්නේ
ආයාචනාවන් ආදරේ
දෙතැනක හිඳින්නේ
දෙහදක බෙදෙන්නේ
අඩමානෙට මා හිඳීමී
ඇයි මටම අකීකරු
ඇයදෝ ඔබදෝ
මසිතේ ලැගුම්ගනී
සිහිලැල් වසන්තේ
සිහිසුන් නොඳෙන්නේ
දෙතොලින් නොකී දේ මා බලා
දෙනෙතේ ඇඳෙන්නේ
මසිතේ රැඳෙන්නේ
ආයාචනාවන් ආදරේ
සිහිලැල් වසන්තේ
සිහිසුන් නොඳෙන්නේ
දෙතොලින් නොකී දේ මා බලා
දෙනෙතේ ඇඳෙන්නේ
මසිතේ රැඳෙන්නේ
ආයාචනාවන් ආදරේ
Поcмотреть все песни артиста
Other albums by the artist