T M Jayarathne - Eka Sitha Dethanaka lyrics
Artist:
T M Jayarathne
album: Nawa Ridma Rata
එක සිත දෙතැනක නතර වෙලා
ඔබේ සිතයි මගේ සිතයි
දෙසිතම එකම සිතක් වී
ඔබේ ලඟයි මගේ ලඟයි
ඒ සිත දෙතැනක නතරවෙලා
ලසෝ තැවුල් මැද ඔබ සැලෙනා විට
මගේ නෙතද වැලපේ
සිනා තෙපුල් මැද ඔබ සැනසෙන සඳ
මගේ සිතද සැනසේ
එක සිත දෙතැනක නතර වෙලා
ඔබේ සිතයි මගේ සිතයි
දෙසිතම එකම සිතක් වී
ඔබේ ලඟයි මගේ ලඟයි
ඒ සිත දෙතැනක නතරවෙලා
ඔබේ පැතුම මා පතනා ලොවමයි
අපේ සිතුම් සම වේ
ඔබේ මගේ යයි වෙනසක් නොහැඟෙයි
ඔබම යලිදු මම වේ
එක සිත දෙතැනක නතර වෙලා
ඔබේ සිතයි මගේ සිතයි
දෙසිතම එකම සිතක් වී
ඔබේ ලඟයි මගේ ලඟයි
ඒ සිත දෙතැනක නතරවෙලා
Поcмотреть все песни артиста
Other albums by the artist