Sunil Edirisinghe - Dasa Mara Bimbara lyrics
Artist:
Sunil Edirisinghe
album: Vadakayaneni
දස මාර බිම්බර සෙන් දපා
හිමි මෙත් නුවන් ලද මේ උදේ
දහසක් බුදුන් බුදුවූ පැයේ
මේ ඉන්ද්ර මංගල සාදයේ
මේ ඉන්ද්ර මංගල සාදයේ
දෙදහස් වසක් අභිමාන ගී
ඇසූ ජාත මව්බිම පෑ සිනා
දෙදහස් වසක් අභිමාන ගී
ඇසූ ජාත මව්බිම පෑ සිනා
සුවහස් කපක් නොසිදී රැකෙන්නට
සූර්ය දෙව් ආරාධනා
ආ සූර්ය දෙව් ආරාධනා
දස මාර බිම්බර සෙන් දපා
හිමි මෙත් නුවන් ලද මේ උදේ
දහසක් බුදුන් බුදුවූ පැයේ
මේ ඉන්ද්ර මංගල සාදයේ
මේ ඉන්ද්ර මංගල සාදයේ
හිරු තුන් යළක් සිරිපා පුදා
වැඩු පින් පුරා දෝතින් ගෙනා
හිරු තුන් යළක් සිරිපා පුදා
වැඩු පින් පුරා දෝතින් ගෙනා
පිබිදී සැනින් අරුණින් දොවා නෙතු
සව් සතුන් අනුමෝදනා
ආ සව් සතුන් අනුමෝදනා
දස මාර බිම්බර සෙන් දපා
හිමි මෙත් නුවන් ලද මේ උදේ
දහසක් බුදුන් බුදුවූ පැයේ
මේ ඉන්ද්ර මංගල සාදයේ
මේ ඉන්ද්ර මංගල සාදයේ
Поcмотреть все песни артиста
Other albums by the artist