Raveen Tharuka - Hitha Matha lyrics
Artist:
Raveen Tharuka
album: Hitha Matha
ඈ මුදු කෝමලී මා
දෙස යලි හැරීලා
රිසි සේ බැලුම් හෙලාලා
පෑ ඉඟි මා වෙලාලා
සුසුමන් විදාලා
හිත මා දුකින් මුදාලා (කෙල්ලෙ)
හිතා මතා ඉඟත් සලා
ලතා නුඹේ හැඟුම් පෙලා
මහිත දවා ඔයා නගා
කැ(න්)දා යනේන මං කල් බලා (කෙල්ලෙ)
හිතා මතා ඉඟත් සලා
ලතා නුඹේ හැඟුම් පෙලා
මහිත දවා ඔයා නගා
කැ(න්)දා යනේන මං කල් බලා (කෙල්ලෙ)
(කෙල්ලෙ)
මන බැඳුන කිංකිණි කතාව
නෙත ගැටුන නිතඹ ලතාව
එද ඉඟි බිඟි කල රටාව
හඳ කිති කැවී ගියා
නුඹ මගෙම නොවෙද හිතාන
හිත ඇදුනු නුඹම පතාන
ආවෙ ය(න්)න අරගෙන ඔතාන
කෙල්ලෙ නුඹ තමා කෙනා
රැව ආයේ දකිනා
දින හද මාගේ වයලා
මුදු තාලයෙන්ම ආයෙ මත් උනා
රැව ආයේ දකිනා
දින හද මාගේ වයලා
මුදු තාලයෙන්ම ආයෙ මත් උනා (කෙල්ලෙ)
හිතා මතා ඉඟත් සලා
ලතා නුඹේ හැඟුම් පෙලා
මහිත දවා ඔයා නගා
කැ(න්)දා යනේ(න) මං කල් බලා (කෙල්ලෙ)
හිතා මතා ඉඟත් සලා
ලතා නුඹේ හැඟුම් පෙලා
මහිත දවා ඔයා නගා
කැ(න්)දා යනේ(න) මං කල් බලා (කෙල්ලෙ)
(කෙල්ලෙ)
ARX
නුඹෙ ලතා
දැක්ක හිත වගෙ තනි ඇතා (ඇතා)
නුඹ පතා
ඇද බෑවෙ බේගල් ගොත ගොතා (ගොතා)
බින්න බැස්සත් නොබැස්සත් මං
උස්සන්නෙ කෙල්ලන් මං
කැස්සත් නුරැස්සන්නෙ ආලෙට නේද?
බැස්සත් විස්සත් කාටත් නෑ මෙල්ල
දැන් විස්සත් පැන්න හරි කාලෙනෙ නේද?
වයන්නම් මං ආලේ සිතාරෙ
ගලන් යන්නෙ මගෙ ආලෙ පිටාරෙ
දුන්නත් හිත නුඹ අවාරෙ
ගැහුවත් කණපිට ගතින්නම් නෑරෙ මගෙ
මුද්දක් ගත්තෙ අලකලංචියෙ
ගනිච්චියක් නෑ දැන් තහංචියෙ
අත ගන්නෙ වෙන්න තොලොංචි මං
අංචි අදින උන්ට දෙන්නෙ පලංචියෙන්
දේයි (දේයි) (කෙල්ලෙ)
හිතා මතා ඉඟත් සලා
ලතා නුඹේ හැඟුම් පෙලා
මහිත දවා ඔයා නගා
කැ(න්)දා යනේ(න) මං කල් බලා (කෙල්ලෙ)
හිතා මතා ඉඟත් සලා
ලතා නුඹේ හැඟුම් පෙලා
මහිත දවා ඔයා නගා
කැ(න්)දා යනේ(න) මං කල් බලා (කෙල්ලෙ)
(කෙල්ලෙ)
Поcмотреть все песни артиста
Other albums by the artist