Raveen Tharuka - Ayachana lyrics
Artist:
Raveen Tharuka
album: Ayachana - Single
සුන්ව ගියාවේ
සුසුමන් මැකුනාවේ
පවසා ගනු බැරුවා
ඇය වැලපෙනු දුටුවා
ඒ වේදනා ආයාචනා
නෑසේදෝ මිනිසුනේ
නෑසේදෝ මිනිසුනේ
දැවි දැවී ඇය තැවේ දැවේ නෑසෙන්නෙදෝ
දැවි දැවී ඇය තැවේ දැවේ නෑසෙන්නෙදෝ
♪
කෝ ඒ ළය මත්තේ
ජීවය දුන් රුහිරේ
උදුරා ඇගේ තුරුලෙන්
වනසා දැමූ පාපෙන්
ඒ වේදනා ආයාචනා
නෑසේදෝ මිනිසුනේ
නෑසේදෝ මිනිසුනේ
දැවි දැවී ඇය තැවේ දැවේ නෑසෙන්නෙදෝ
දැවි දැවී ඇය තැවේ දැවේ නෑසෙන්නෙදෝ
♪
අපටයි කියා ඒ සැමදේ
අපිමයි වැනසුවේ
ගොළු දෙනෙත් පවසනා කතා
නොපෙනේද මිනිසුනේ
ඇයි මේ රුධිරේ
නැතිදෝ එකසේ
නැතිදෝ එකසේ
දැවි දැවී ඇය තැවේ දැවේ නෑසෙන්නෙදෝ
දැවි දැවී ඇය තැවේ දැවේ නෑසෙන්නෙදෝ
දැවි දැවී ඇය තැවේ දැවේ නෑසෙන්නෙදෝ
Поcмотреть все песни артиста
Other albums by the artist